Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » බෙදුම්වාදීන් පරදන සටන අද රැයින් ඇරඹෙයි-පාර්ලිමේන්තුව විසුරුවයි

බෙදුම්වාදීන් පරාජය කිරිම සදහා සමස්ත ශ්‍රි ලාංකිය ජනතාවම බලාපොරොත්තුවෙන් සිටි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද මධ්‍යම  රාත්‍රියේ සිදුකිරිමට නියමිතයි.අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.

අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණයට යොමු කර ඇතැයි ජනපති කාර්යාල ආරංචි පවසයි.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
බෙදුම්වාදීන්ගේ පදයට නටන පොනිල් වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා ඉවත් කරයි
»
Previous
බංගලාදේශ කලු සල්ලි සුදු කරන ජාවාරම පසුපස රවි සහ හර්ෂ