Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ටොයියොත් දැක්කා මේ වගේ ටොයියෝ නොදැක්කා

අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වන බව කතාවට අපි අසා තිබුනි.නමුත් යහපාලන කාලයේ කොල්ලෙක් ඉදිරියේ ඇමතිවරුත් දෙකට නැමෙන බව අප අසා තිබුනද දැක තිබුනේ නෑ.මෙන්න දැන් එකත් දැක ගන්න අවස්ථාවක් යහපාලනය උදා කරලා.පිරිවෙන් සඳහා නවක පරිවෙණාචාර්යවරුන් 316 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා කොල්ලෙක් ඉදිරියේ නැමුනු නැමිල්ල.


අකිල විරාජ් කාරියවසම් මෙරට අධ්‍යාපන ඇමති ය. ඔහු දැන් ටයිපටියක් පැළඳ කබායක් අඳියි. එහෙත් ඔහුට බොහෝ දේ ඉගෙනීමට තිබේ මොකද පක්ෂයේ නායකයා කොලු කාරයෙක් වු පළියට බෙදුම්වාදීන් සමග එකතුවි මෛත්‍රීපාල බිල්ලට දි ආණ්ඩුව ගත්තාට මේ තරම් වටිනාකමක් සහිත ඇමතිකමක් දරන්න අකිලට බැරි බව දැන් ඉතා පැහැදිලිය.

නමුත් අවසාන වශයෙන් එකක් කිව යුතුය ලොක්කා ඉදිරියේ රෑට රෑට ගොස් නැමුනාට අපට කමක් නැත නමුත් මේ විදියට ප්‍රසිද්ධියේ නැමී ඇමතිකමට අගෞරවයක් නොකරන ලෙසයි.

"මාධ්‍ය සාකච්චාවක් තියලා කියලා තිබුනා පිරිවෙන් අධ්‍යාපනය වෙන් කරන මුදල් කප්පාදු කරනවා කියලා..මමත් බෞද්ධයෙක් කප්පාදු කිරීමක් කොහෙත්ම නැහැ"  යනුවෙන් අමු කෙප්පයක්ද ඇද බැවා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments