Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » මන්න පොන්ගල ලන්ඩනයේදි දුන් පොරොන්දු මෙන්න- දුටු තැන අල්ලා ගස් බැඳ පහරදෙනු

යහපාලන විදේශ අමාත්‍ය මන්න පොන්ගල බෙදුම්වාදීන්ට රට පාවාදි රටට පැමිණ අතේ පත්තුවෙන බොරු දෙසා බාමින් සිටින බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.ඔහු සදහන් කළේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් සාකච්ඡාවේ එකඟතාවයන් සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේසියලු දෙනා දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි ඒ අනුව මුලීකව සහ අනිවාර්යයෙන් සිදුකලයුතු බවට එකඟතාව යන් ඇතිකරගෙන තිබෙන බවයි.

ඒ අනුව අනිවාර්යයෙන් සිදුකලයුතු බවට එකඟතාව 

>යුද අපරාධ පිළිබඳව විවිධ පියවර ගැනීම හා ඒ හරහා මහින්ද රාජපක්ෂ හා ගොඨාභය රාජපක්ෂ ඇතුලු වගකිවයුතු හමුදා නිළධාරීන් යුධ අධිකරණයට යොමු කිරිම.

>යහපාලන රජය පිහිටු විමේදි ඇතිකර ගත් එකඟතාව අනුව උතුර -නැගෙනහිර යලි එකාබද්ධ කිරිම.

>ස්වයං පාලනය පිහිටු විමට අදාළ කටයුතු වෙගවත් කිරිම.

>2014 මාර්තු මස 21 වැනි දින නිකුත් කරනලද ගැසට්‌ නිවේදනයක්‌ අනුව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ දෙමළ ඩයස්‌පෝරා සංවිධානය තහනම් කිරීම ඉවත් කිරිම.

 මුලීකව සාකච්ඡා කල කරුණු 

උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ තවද සිදුවූවේ යෑයි සමහර පාර්ශ්වයන් විසින් මතු කරනු ලබන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ කිරීම සඳහා ස්‌වාධීන ක්‍රියා මාර්ගයක්‌ ස්‌ථාපිත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විවිධ පාර්ශ්වයන් සමග අදහස්‌ හුවමාරු ගෙන තිබේ.

යුද අපරාධ පරීක්‍ෂා කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක්‌ සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස්‌ ග්ලෝබල් ටැමිල් ෆෝරම් සංවිධානය හා සාකච්ඡාවට සම්බන්ධ වූ අනෙකුත් දේශීය හා විදේශීය නියෝජිතයන් සමග හුවමාරු කර ගැනිම.

දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පැවැත්විම සහ ඒ හරහා සිංහල බහුතරයේ ඔළුව වෙනස් කිරිමට කටයුතු කිරිම.


මන්න පොන්ගල ලන්ඩනයේ නොව ඔනෑම තුත්තුකුඩියකට ගොස් කොලුවෙක් තුරුළු කරන් නිදා ගත්තාට අපට කමක් නැත.නමුත් ශ්‍රී ලංකාවේ රජයෙන් සිදුකරන ක්‍රියාදාමයන් පිළිබඳව මෙසේ එල්ටීටීඊ සංවිධානය සමග සබඳකම් පැවැත්වූ සංවිධාන සමග සාකච්ඡා කිරීමේ අරමුණ පිළිබඳව මෙරට ජනතාව විශාල බියක්‌ හා සැකයක්‌ ඇති කරගෙන ඇති අතර මෙරට ජනතාව දැනුවත් නොකර මෙරට පාර්ලිමේන්තුව හෝ ජනතා නියෝජිතයන් මග හරිමින් මෙවැනි විවිධ සාකච්ඡා පැවැත්වීම තුළින් ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙල අඩාල වනබව පෙන්වා දිය යුතුය.

ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක (11) පැවසීය.

දෙමළ ඩයස්‌පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සමුළුවක්‌ පැවැත්වීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන රැසක්‌ තහනම් කරමින් පසුගිය කාලයේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ බවද, එසේ තහනම් කළ සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ රට තුළ යළි  ත්‍රස්‌තවාදයට උඩගෙඩි දීමක්‌ බවද ඇමැතිවරයා කීවේය.

මැතිවරණය ඉලක්‌ක කරගෙන ඇතැම් පාර්ශ්ව දෙමළ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මෙවැනි පිළිවෙත් අනුගමනය කරන බවද, එසේ කිරීමෙන් සිදුවන්නේ රට ත්‍රස්‌තවාදයකට හා අන්තවාදයකට දෙසට තල්ලු වීමක්‌ බවද පාඨලී චම්පික රණවක  පෙන්වා දුන්නේය.

තහනම් කළ සංවිධාන සමග සාකච්ඡා කිරීමට හෝ සමුළු පැවැත්වීමට රාජ්‍ය මට්‌ටමින් කතිකාවතක්‌ ඇති වී නැති බව කී ඇමැතිවරයා එසේ කිරීමට ජනවාරි අට වැනිදා ජනතාව ජනවරමක්‌ ලබාදී නැතැයි ද පැවසීය.



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments