Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » අතරමග හඹා යන සතුරු උණ්ඩයකට මා ගොදුරු වුවද සටන්කාමි ධජය මවුබිමේ නාමයෙන් අත්නොහරින්න......

"අතරමග හඹා යන සතුරු උණ්ඩයකට මා ගොදුරු වුවද සටන්කාමි ධජය මවුබිමේ නාමයෙන් අත්නොහරින්නයි මා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමු..."ඊයේ(12) මාතරදී පැවති ‘මහින්ද සමග නැගිටිමු’ තුළින් රැලි මාලාවේ 05 වැන්නට තම සුබපැතුම් එක්කරමිනි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කල පණිවුඩයේ එලෙස සදහන්ව තිබුනා.

තමන් අවසන් සටනට කැඳ වු ජනතාවගේ ආරාධනය පිළිගන්නා බවත් මර්දනයෙන්, සිරගත කිරීමෙන් හෝ දණ්ඩනයෙන් මෙම අරගලය යටපත් කළ හැකි යැයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය මුලාවක් යැයි නැවත නැවතත් තහවුරු කිරීමට තම ජන්මභූමියට එක් වු සැමට ශීර්ෂප‍්‍රණාමයෙන් යුතුව ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම සුබපැතුම් පිණිවිඩය සම්පූර්ණයෙන් පහත දැක්වේ.



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments