මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෛත්රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට දැනුම් දුන් බව කක්කුස්සි කටා හෙවත් ඇමැති රාජිත සේනාරත්න කල ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්රිවරයා කියා සිටියේ කමිටුව නියෝජනය කරන මන්ත්රිවරුන් 6 දෙනාගෙන් කිසිවෙකුත් මෛත්රී හමු නොවුනු බවත් මෛත්රී ඒ ආකාරයේ කතාවක් පැවසු බව වෙන කිසිවෙකුත් නොකියු බවයි.
නමුත් ඊළග මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයට එකතු විමට සිටින රාජිත දැන් සිටම ඒ සදහා පාර සකසා ගනිමින් සිටින බවද මන්ත්රිවරයා පෙන්වා දුන්නා.
මේ අතර ඊයේ කැබිනට්ටුව තුල තමන් කල ප්රකාශය සම්බන්ධයෙන් LNW විශේෂ වාර්තාකරු රාජිතගෙන් කල විමසිමකදි රාජිත පවසා ඇත්තේ තමන් කිව්වේ සිරිසේන ජනපති තමන්ට කිවු දේ බවයි.
"මම කිව්වේ සිරිසේන කියන්න කිව්ව දේ...වෙන් බම්බුවක් මම දන්නේ නෑ ....."
No comments
Post a Comment