Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » බුද්ධි අංශ වාර්තාවේන් ආණ්ඩුව තක්බීර් වෙයි -මෛත්‍රී 3ට වැටේ-රනිල් 4ට වැටේ

රජයේ බුද්ධි අංශ යොදාගනිමින් පසුගිය සති 2ක් කාලයක් තුල සිදුකල සමික්ෂණය හේතුවෙන් චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී-රාජිත-චම්පික අතර අර්බුද රැසක්  හටගෙන තිබෙන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අදාළ බුද්ධි අංශ වාර්තාවට අනුව ඊළග ඔනෑම මැතිවරණයකදි එය ජයග්‍රහණය කිරිමේ කණ්ඩායම තින්දු කරන ඓතිහාසික පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවත් තොරාගත් ඔනෑම නියැදියක ඡන්ද දායකයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු මහින්ද රාජපක්ෂට සිය කැමැත්ත පලකර තිබෙන බවද එම වාර්තා අනාවරණය කර තිබේ.

මීට අමතර ජනප්‍රිය පුද්ගලයන් පෙළගැස්විමට අනුව මෛත්‍රීපාල සිරිසේනට හිමිවි ඇත්තේ 3 වන ස්ථානය වන බවත් එහි 1 සහ 2 ස්ථාන පිළිවෙලින් මහින්ද හා ගොඨාභය හිමිකරගෙන තිබේ.රනිල් 4 වන ස්ථානයටත් චන්ද්‍රිකා කුමාරතුංග එම ලැයිස්තුවේ 9 තැනටත් පත්ව තිබේ.

මිට අමතරව උතුරේ මෙම තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් බවත් කලින් උතුරේ රනිල්ට තිබු ජනප්‍රියත්වය පහතට බැස මෛත්‍රී හා චන්ද්‍රිකා එහි ඉහලටම පැමිණ තිබේ.අදාළ වාර්තාවන්ට අනුව උතුරේ පක්ෂ අතර බරපතල බෙදිමක් තිබෙන බැවින් ජනාධිපතිවරණයේදි ද්‍රවිධ ජාතික සන්ධානය ලබාදුන් ඡන්ද ප්‍රතිශත දායකත්වය ඊළඟ මැතිවරණයකදි සියයට 20කින් පමණ පහල යැමක් සිදුවන බවද පෙන්වා දි තිබේ.


පහත දැක්වෙන්නේ අන්තර්ජාලයේ පලවන වාර්තාවකි 

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments