මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා සහ බෙදුම්වාදීන්ට ඇති ලොකුම හිසරදය වි ඇති මහින්ද රාජපක්ෂ භිතීකාව පාර්ලිමේන්තුව විසුරුවාලීමට තිබු ලොකුම බාධකය වුවද දැන් ඒ සම්බන්ධයෙන් ගතහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බැවින් පාර්ලිමේන්තුව විසුරුවාලිමට යහපාලන රජය තිරණය කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.
මේ අතර ඉදිරි පැය 24ක් තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව සුළු පක්ෂ සියල්ල එක්කර ගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරිම හා මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා යහපාලන ආණ්ඩුව ගොඩනැගිම සදහා එම පක්ෂ සමග ඇතිකර ගත් එකඟතාවයන් සහ ගිවිසුම් රටට හෙලිකිරිමට කටයුතු කරන බව සුළු පක්ෂ නායකයන් එක්ව කල සාකච්ඡාවකදී තිරණය කර තිබේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව රටේ බහු පක්ෂ දේශපාලනය අවසන් කොට පක්ෂ දෙකකට, පවුල් දෙකකට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර දීම බව ජනතා විමුක්ති පෙරමුණෙ චොදනා කර සිටි.
No comments
Post a Comment