Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ඩයස්පොරාවේ පදයට නටන ගොන්පාලනය උතුරේ හමුදා කදවුරු ඉවත් කෙරේ...

දෙමළ ගෝලීය ආයෝජන අරමුදල පිහිටි ඇති වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයේ ඇති දැවැන්ත හමුදා කදවුර  ලබන අවුරුද්දේ අග වනවිට ඉවත් කිරිමට යහපාලන ආණ්ඩුව කටයුතු කරන බවට කොටි ත්‍රස්තවාදීන් අතර හුවමාරු වු විද්යුත් ලිපියක් නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍යට අනාවරණය කළා.

"ඒ විද්‍යුත් ලිපිය ජයන්ත ඩොනල්ඩ් ඥාණකෝන් විසින් යවනවා දමිල ආයෝජකයෙක් වන රාජු රාධාට‍‍. සිය පුත් මයික් ඥානකෝන්ට. දියණිය  මිෂෙල් ඥාණකෝන්ට. රොෂාන් මෝතා කියන ඉන්දියානුවට.  මේ ලිපියේ අවසන් ඡේදයේ රොෂාන් මෝතාට ඩොනල්ඩ් ඥාණකෝන් කියනවා නිදහසේ යන්න කියල ඒ ගොල්ලන්ගෙ අරමුදලේ කාර්යාලය (දෙමළ ගෝලීය ආයෝජන අරමුදල) පිහිටි වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයට. දැනට මේ ස්ථානයේ දැවැන්ත හමුදා කදවුරක් තියෙනවා. හැබැයි ලබන අවුරුද්දේ අග වෙනවිට ඕක ඔතන නෑ."


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments