Main News
Powered by Blogger.
About Me
Blog Archive
-
▼
2015
(1028)
-
▼
July
(60)
- යුද අපරාධ ගැන වහාම පරික්ෂණ කරන්න අමෙරිකානු රජයෙන් ...
- ශ‍්‍රිලනිපය ඇතුලු සන්ධානයම මහින්ද සමගයි
- එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත
- අලියට ආසන 55යි...TNA ආසන 11 බසී..ජෙප්පන්ට ආසන 2යි...
- හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා-යහපාළනයට කෙලව...
- නිමල් පියතිස්ස මරික්කාර්ට,සන්නස්ගලට කුඩු වෙන්න දෙය...
- ඊළාම් සටනට කළු කොටි සුදානමින්
- රනිල්ට කූජිත පරාජයක් අත්කර දෙමින් "හකිම්" තනිවම සටනට!
- මළේ අප්පච්චි නොව පක්ෂයයි
- නාවින්න ආවේ ශ්‍රිලනීප භාණ්ඩාගාරය හොරා කාලා- අපේ ඡන...
- චතුර සේනාරත්නට A/L ලිව්වේ සල්ලිවලට ගත්තු කොල්ලෙක් ...
- රත්නපුර සන්ධාන නාමයෝජනාවට කෙලවන්න මජර මාධ්‍ය මාධ්...
- තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා - කොමිස් සුදා වු හැටි
- රාජිත,මහින්දගෙන් සමාව ඉල්ලයි
- UN/UNHRC - Going behind nameless 40,000 plus ‘dead...
- අනේ කාලේ වනේ වාසේ -රතන හිමි...නිවනට යන මඟ
- මෛත්‍රී අල්ලන්න චන්ද්‍රිකා,රනිල් මෙහෙයුම චකබ්ලාස් වේ
- තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් හදමු
- GSP + සහනය ලබාදිමට ඔබාමා අත්සන් කර නෑ - පච අජිත්ගේ...
- මහින්ද පාර්ශවය තීරණාත්මක සාකච්ඡාවක
- මහ බැංකු කොල්ල කෑ රවි,රනිල්,අර්ජුන් පන්නමු! -බැඳුම...
- ජාතික හෙළ උරුමයට යන එන මං නැත
- මෙදා පාර උපරිම ආසන 60යි - සජිත්ව බිල්ලට දෙමු
- ඊළාම් සිහිනය විනාශ කල "මහින්ද" අපි පැරැද්දුවා
- නිමල් අවසානයේ (ඇ)නිමල් ගතිගුණ අත්හරි(Video)
- වෙබ් අලුගෝසුවන් රට ගිනි තියන්න හදනවා- ප්‍රවේශම් සහ...
- නාවින්න යනකොට රතිඤ්ඤා පත්තු කලේ දයාසිරිගේ රියදුරු ...
- 2005,2010 ඉක්මවා ගිය ජනතාවක් අද මා සමගයි -මෛත්රීත...
- "රට කෑව මෛත්‍රී" නමින් රනිල්ගෙන් මඩ පොතක් මුද්‍රණ...
- උපන් බිමට යුතුකම් ඉටුකල ඔහු - ඔබේ අත්සන තබන්න
- මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ-1986-9...
- එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධි...
- බටහිරයන්ගේ ඊනියා ලංකා වසන්තය හේමන්තයක් බවට පෙරලමු
- රාජිත,පාඨ්ලී,රතන සන්ධානයෙන් මැතිවරණයට-චතුරට නාමයෝජ...
- පැඩි ෆිල්ඩ් මාෂල්ට මහින්ද ඉස්මොල්ලේ යයි - 20 නෑ එක...
- ජාතික ආරක්ෂාව පාවාදුන් රනිල්ගේ ඉත්තා ජනාධිපති මාධ්...
- මහින්දගේ අනුරාධපුරයේ රැළියට මෛත්‍රීත් නගී
- "තමුසෙගේ ඔළුව හොඳ නැද්ද..."රනිල්ගෙන් හරින්ට බැණුම්...
- බල්ලට ගිය රටක බල්ලෙකුගේ උඩු බිරුම
- රනිල් දිගට ම අගමැති වි සිටියොත් ජිවිතය අනතුරේ බව ම...
- ගඳරුවන්ගේ මුක මුට්ටු වේ -ලංකා ඊ(යා...) නිවුස් පච ම...
- විකල්ප මාධ්‍ය නමින් පෙනී සිටිමින් රනිල්ගේ ගූ කන මා...
- මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිව...
- මහින්දට දුන්නොත් ජනපති කම නැති කරනවා -ඉන්දියාවෙන් ...
- නිකරය ගලවා...මැතිවරණයට ජනකගේ කලු සල්ලි ගිල්ල හිරූ ...
- සූර්යයාට වඩා බලවන්තයා කවරෙක්ද? තරිකිට තෙයි - මේ ටි...
- මහින්ද පරද්දන්න ගොන් අලියට බෑ- අලියා අලියාව අත හරි...
- කුමන්ත්‍රණ වලින් පිරිගිය රාත්‍රීයක්!
- මහින්ද මැතිවරණයට ආවොත් අපේ ස්වයං පාලනය නැති වෙනවා
- මේ ගෙවෙන්නේ තීරණාත්මක පැය ගණනයි
- මහින්දට දෙන්න එපා - මෛත්‍රීට ජාත්‍යන්තර බලපෑම් -මෛ...
- ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටන
- ඉව වැරදුණු බල්ලන් මෙන් ඒ මේ අත දුවන අර්ජුන,එස් බී,...
- මහා බැංකුව ගිල්ල රවි හොරා ජනතාවට "පච හඬ" බෙදයි- මහ...
- හිරූ නීකර් ගලවන්න රාජිතට චාන්ස් එකක්
- අගමැති කෙසේවෙතත් පක්ෂ නායකත්වයටත් කෙලවෙන්නයි යන්නේ
- සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අප්පච්චි සටනට එයි
- ණයට විකිණුන අචලට රනිල්ගෙන් නාමයොජනා නෑ
- "ර" කාරයෝ ටිකයි..."ම " කාරයෝ ටිකයි මේ පක්ෂය කනවා
- මහින්දගේ විශේෂ ප්‍රකාශය අහන්න ලෝකයම සුදානමින්-Live
-
▼
July
(60)
LNW ඔත්තුකරු
විශේෂාංග
Circle Gallery
‹
›
කුමන්ත්‍රණ
දේශපාලන
විශේෂ ලියුම්කරු
එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.
ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.
සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.
මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.
මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.
ඔහුන් පෙන්වා දෙන්නේ 2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA 2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.
Lnwspy - Main
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්ව මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයෙන් මහින්ද කුරුණෑගලට ඉල්ලන බව දැන් ගැනිමෙන් පසුව බවත් එජාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිස යලිත් සන්ධාන රජය සමග එක්ව ඇමතිකම් ලබා ගැනිමට සුදානමක් පවතින බව තමන් දන්නා බව රනිල්ගේ කොලුගැටයෙකු වන අධ්‍යපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරයේ මහා පරිමාණ මුල්‍ය වංචාවකට නාවින්න මන්ත්‍රිවරයා සම්බන්ධ බවත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අතටම මාට්ටු වි ඇති බවද අකිල රනිල්ට කියා තිබේ.
මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට පවා පාර්ලිමේන්තුවට පිවිසිම අපහසු වන බවද අකිල රනිල්ට පවසා තිබේ.
පසුගිය වයඹ පලාත් මැතිවරණයේදිද එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි.
එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.

සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.
"...සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා.....ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ ...ඒ කියපු දේවල් වලට සමාව දෙන්න....."
මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා අවලංගු කර ගැනිමට එක්සත් ජාතික පක්ෂ හෙංචයියන් සහ බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙන කණ්ඩායම් ගත් සියලු උත්සහයන් පරාජය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරයි.
මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදිමට මෛත්‍රී කටයුතු කිරිමත් සමග කුපිතවු රනිල් සහ චන්ද්‍රිකා මේ වනවිට මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට නොහැකිව ලතවෙමින් සිටින බවත් මෛත්‍රී ඔනෑකමින් රනිල් හා චන්ද්‍රිකා මගහරිමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීට පෙරේදා නියෝග කර ඇති අතර පසුව අනුර ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..."එයා කියන හැමදේම කරන්න මට පිස්සුවක් ඇතැයි..."යනුවෙනි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේන් අවහිරයකින් තොරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරිමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තිරණයක් ගැනිමට තමන්ට සිදුවන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය අවධාරණය කරයි,ඒ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.
නමුත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදුකරන අනවශ්‍ය ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් අවසන් තින්දුව ගැනිම සදහා මෙම තිරණාත්මක සාකච්ඡා සිදුකරමින් සිටි.

ඊළාම් සිහිනය ඇතට විසිකිරිමට කටයුතු කල මහින්ද රාජපක්ෂව අපගේ ජනතාව විසින් පරාජය කළ බව තමිලඅරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යාපනය නවපුරම් ප්‍රදේශයේදි පැවැති වැඩසටහනකට සහභාගිවී වෙමින් අනාවරණය කළා.
“අපගේ ජනතාව පරාජයට පත්වූ ප්‍රජාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. නමුත්, උතුරු නැගෙනහිර පැවැති සෑම මැතිවරණයකදීම අපගේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂව පරාජය කළා එයයි සත්‍ය”
මේ අතර මහින්ද රාජපක්ෂගේ පවුලේ කවුරුන් පාලන බලයට පැමිණියත්, එය දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින,දෙමළ ජනතාවගේ අනාගත අපෙක්ෂාවන් විනාශ කරන පාලනයක් වන බව කොටි සංවිධානයේ සමිපත්ම සගයෙකු වන සන් කුගවරදන් ප්‍රකාශ කර තිබේ.
මුල්ලිවායික්කාල්හිදි දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කල මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට නැවතීමේ තිත නොතැබුවහොත්, රට තුල නැවත ජාතිවාදය ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කර ඇත. බම්බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රගතිශිලී කණ්ඩායම නාමයෝජනා බාරදි අවසන් වනතුරු ප්‍රවේශම් සහිතව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් වලින් සහ සමස්ත ශ්‍රි ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටින බව සන්ධාන හා ශ්‍රිලනිප මහා ලේකම්වරුන් සදහන් කර සිටි.
අප විශේෂ වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතා සදහන් කළේ එජාපය ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් වල මුදල් මත යැපෙන වෙබ් මාෆියාවේ අලුගෝසුවන් මෙහෙයවන වෙබ් අඩවි මේ වනවිට අසත්‍ය වපුරමින් සිටින බවයි.එම නිසා අසත්‍යයට යට නොවී සත්‍ය වටහා ගැනිමෙන් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර කිසිදු බෙදිමක් ඇති වි නොමැති බවත් මේ වනවිට නාමයෝජනා සැකසිම සම්පූර්ණයෙන් අවසන් කර තවදුරටත් එවා පිරික්සමින් සිටින බවයි.

2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමාට පැවති සහය අභිබවා ගොස් තිබේන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ්.කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අනාවරණය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
තමා ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ.
තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.
එමෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.
ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි.

ප්‍රභාකරන්, දෙමළ ජනතාව සහ අපගේ භූමියේ වීරත්වයේ සංඛේතය බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනය වරණි මධ්‍යම මහා විද්‍යාලයේ තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් පවසා තිබේ.
"ජීවත්වන ජීවිතයේදී අප දක්ෂතා මේ ලෝකයට හඳුන්වාදිය යුතුය. විවේකානන්ද ස්වාමි, තරුණ චින්තනය සඳහා වන සංකේතයයි. තෙරේසා මව්තුමිය, ප්‍රේමය සහ පෙළඹවීමේ සංකේතයයි. නෙල්සන් මැන්ඩෙලා, විමුක්ති සටනේ සංකේතයයි. ප්‍රභාකරන්, දෙමළ ජනතාවගේ සහ අපගේ භූමියේ වීරත්වයේ සංකේතයයි. එබැවින් සිසුන් සහ අප මේ ලෝකයේ දක්‍ෂ පුද්ගලයින් ලෙස වෙනස්විය යුතුය. එයට සටන්කල යුතුව ඇත. එයට ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය අවශ්‍යයි. විශ්වාසයකින් සිටින පුද්ගලයින් ජයග්‍රහණය කරනු ඇත. සියළු ජීවයන් සටන්කරමින් දිනපතා ජීවත්වනු ඇත."
"එබැවින්, ජීවිතයේ සෑම අංශයකින්ම අප ජයග්‍රහණය කිරීමට දැනුම සහ අධ්‍යාපනය වර්ධනය කර, මෙම ලොව අප ජයග්‍රහණය කල යුතුය. එයට මෙම තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව අවස්ථාවක් කරගත යුතුය” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර තිබේ"
මේ අතර එක්‌සත් ජාතීන්ගේ නීතිරීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් ඊළාම්වාදීන් පිරිසක් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අංක 9 ශාලාවේදී ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු යයි දක්‌වමින් අත්සන් ලබාගැනීමට ක්‍රියාකර තිබේ.රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන සාකච්ඡාවක් සඳහා යයි දක්‌වමින් මානව හිමිකම් කවුන්සලයට පැමිණි විදේශිකයන්ගෙන් මෙලෙස අත්සන් ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන ලෙස ඉල්ලමින් ඊළම් ඩයස්‌පෝරාව අත්සන් දසලක්‍ෂයක් ලබා ගැනීමට දියත් කළ මෙහෙයුම බිඳ වැටී ඇති බව වාර්තා වේ.මේ සඳහා මෙතෙක් අත්සන් කර ඇත්තේ ලක්‍ෂ දෙකක පිරිසක් යෑයි පවසන ඊළම් ඩයස්‌පෝරාව ලොව පුරා සිටින ද්‍රවිඩයන් ඊට අත්සන් නොකිරීම ගැන චෝදනා කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල වලට හානීදායක වන අයුරින් සහ විවිධ කල්ලි,කණ්ඩායම් වලට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරිම සහ ජාතික ආරක්ෂාව පාවාදීම වැනි කරුණු කිහිපයක් හේතුවෙන් ජනාධිපති නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කල රනිල්ගේ ඉත්තේකු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විනාශ කල සුනිල් ජයසේකර නැමැත්තා වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සුනිල් ජනාධිපති මාධ්‍ය එකකයට ඇතුල් කර ඇති අතර පසුගිය කාලසිමාවේ ජාතික ආරක්ෂාවට අහිතකර පුවත් රාශියක් මවා ඇත්තේ සුනිල් බව අනාවරණය වි තිබේ.
මේ අතර සුනිල් තමන්ගේ හිතවතුන්ට පවසා ඇත්තේ තමන් ජනවාරි 8 වෙනිදා බලවේගයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු ලෙස සහාය දුන් අතර රට පුරා ගොස් ජනතාවට කරුණු කියා පෑවේ රාජපක්ෂ රෙජීමයෙන් රට ගලවා ගැනීමට නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කරද්දී ඔහුට සහයෝගය දීමට තමන්ට නොහැකි නිසා ඉල්ලා අස්වී ගෙදර ආ බවයි.

ලබන 9 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැළියට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද සහභාගි විමට සුදානමක් තිබේන බව වාර්තා වේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් රැක ගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කල කැපකිරිම අගයමින් මෙම සහභාගි විම සිදුකිරිමට මෛත්‍රී කැමත්ත පලකර තිබේන බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) රාත‍්‍රීයේ බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වු අතර ඉදිරි මහමැතිවරණයේදී එකිනෙකා විවේචනය නොකර පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප විය යුතු බව රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මිට අමතරව ඉදිරි දිනකදී මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ මහින්ද රාජපක්ෂ එකට එක්ව මහා මැතිවරණය සදහා තරග වැදිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමත්ත ප්‍රකාශ කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් රටට දැනුම් දිමේ විශේෂ මාධ්‍ය හමුව අද දහවල් 12.00ට පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර තිබුනද අවසාන මොහොතේ ඉන්දිය රජයෙන් මෛත්‍රීට එල්ල වුනු දැවැන්ත තර්ජනය හමුවේ එම මාධ්‍ය හමුව කල් තැබිමට සිදුව තිබේන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ඉන්දිය රජයේ නියෝජිතයෙකු දුරකත්නයි ඔස්සේ මෛත්‍රී අමතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට සහය දැක්විමට කටයුතු කලහොත් තමන්ගේ ජනධිපතිකම පවා අහිමිවි යනු ඇති බවයි.බෙදුම්වාදීන්ගෙ එකමුතුවෙන් ජනපති ධුරයට පත් මෛත්‍රී දැන් කරකියා ගැනිමට කිසිවක් නැතිව සිටින බවයි වාර්තා වන්නේ.මේ වන විට හදිසි හමුවක් මෛත්‍රී කැදවා ඇති අතර සවස 4 වනවිට ඒ සම්බන්ධයෙන් තමන්ගේ තින්දුව ප්‍රකාශ කිරිම සුදානම් බවත් ඒ දක්වා කල් ලබාදිමට කටයුතු කරන් ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාටද දැනුම් දි තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ජනතාව ගොනාට ඇන්දවු හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කිරිම සුදානමක් එක්සත් ජාතික් පක්ෂය තුල පවතින බව වාර්තා වේ.මහින්ද රාජපක්ෂ මැතිවරණයට තරග කරන්නේ නම් මේ මැතිවරණයෙන් අවම වශයෙන් සියයට 35ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලබ ගැනිමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් විය යුතු බවට රනිල්ගේ කොලු හමුදාව ගණන් හදා පෙන්වා දි තිබේ.
මිට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂලාට මඩ ගසමින් කටයුතු කල ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යකරුවන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හමුවී හංසයා ලකුණින් තරඟ කරන්නැයි ඉල්ලීමක් ද කර තිබේ. තමන් සංවිධාන වලට අලියා ලකුණට සහාය දැක්වීමට නොහැකි බවත් එසේ වුවහොත් සමාජය තුල කොන් විය හැකි බවත් ඔහුන් පෙන්වා දි තිබේ.
මේ අතර අලියා ලකුණ අතහැර මැතිවරණයට ඉදිරිපත් විමට එජාප නායකත්වය තිරණය කලහොත් එයට එරෙහිව තම කණ්ඩායම සටන් කරන බව සජිත් ප්‍රේමදාස පාර්ශවය රනිල්ට අනතුරු අගවා තිබේ.

මැතිවරණය ජයග‍්‍රහණය කිරීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අනිවාර්යෙන් අවස්ථාව දිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ මුහුණටම එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායකයන් කියා තිබේ.යම් හෙයකින් මහින්ද සමග එක්ව තරග කිරිමට මෛත්‍රීට බැරිනම් වහාම එය දැනුම් දෙන ලෙසත් එසේ වන්නේ නම් විකල්ප ක්‍රමයක් භාවිතා කිරිමට සුදානම් බවද පවසා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායකයන් අතරින් යන එන මං නැති ජාතික හෙළ උරුමය පමණක් මහින්දට විරුද්ධ වි තිබේ.

මෙපමණ වෙලා ටොයියන් බයියන් දෙපැත්තම බලා හිටපු ප්‍රවෘත්තිය මෙන්නමෛත්‍රී මහින්ද පාර්ශවයන් දෙක එක්ව මැතිවරණයට එක්වීමට තීරණය කලාසූසිල් ප්‍රේම්ජයන්ත්එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්
Posted by UPFA - Bright Future For Sri Lanka on Thursday, July 2, 2015
Lnwspy - Main
මහින්ද රාජපක්ෂ මහාතාගේ දේශපාලන ගමනේ ආරම්භය සම්බන්ධයෙන් බොහො දේනේකු අතර පවතින ගැටලු වලට ඉදිරි දින කිහිපය තුල විසදි යනු ඇති බව අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මේ වනවිටත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර සියල්ලම සකස් කර තිබේන අතර නියම වෙලාවට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබේ.
මේ අතර ඉදිරි මහ මැතිවණයට තරඟ වැදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපයෙන් හෝ සන්ධානයෙන් නාම යෝජනා ලබා දිමට නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදි සිටිමට මහින්ද කටයුතු කල යුතු බවට මෛත්‍රී මහින්දට ඉදිරිපත් කල කොන්දේසිය මහින්ද සම්පූර්ණයෙන් ප්‍රතිකේෂ්ප කර තිබේ.
තමන් කිසිදවසක පාවාදීම් සදහා කටයුතු නොකල අයෙකු බවත් තමන් වෙනුවෙන්,රටවෙනුවෙන් දිවි දේ වැනි කොට කටයුතු කල කිසිවෙකුට තමන් කිසිදිනක ද්‍රෝහි වි නැති බව මහින්ද මෛත්‍රීට දැනුම් දි තිබේ.
තමන්ට මේ වනවිටත් ඇමරිකාව,එංගලන්තය,ඉන්දියාව ඇතුලු ජාත්‍යන්තරයෙන් මහින්දට නාමයෝජනා ලබාදිමට කටයුතු නොකරන ලෙස ඉල්ලා බලපෑම් එල්ල වන බවත් එම නිසා හිටපු ජනපතිට නාමයෝජනා ලබා නොදෙන බව ජනපති සිරිසේන ස්ථිරවම ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිගේ සමීපතමයින් සදහන් කළා.
කෙසේවෙතත් පවතින ව්‍යාකූල තත්ත්වය මගහැර ඉදිරි මහ මැතිවණයට සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ‍්‍රිලනිපය හා සන්ධානය හැර වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇතියා දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ සන්ධාන මැතිවරණ සටන මෙහෙය විමට භාරගැනිමත්,මෛත්‍රීපාල සිරිසේන ඒ සදහා ඉඩ ලබාදිමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල අර්බුද ගණනාවක්ම හටගෙන තිබේන බව වාර්තා වේ.එජාපයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරනයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළේ මහින්ද රාජපක්ෂ මැදමුලන සිට විශේෂ ප්‍රකාශය කරන තෙක්ම රනිල් මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට උත්සහ කළද එය අසාර්ථක වි ඇති බවයි.
මහින්දට සන්ධානය මෙහෙයවිමේ බලය ලබාදුන හොත් තමන්ට අගමැති කමට කෙසේවෙතත් පක්ෂ නායකත්වය ද අහිමිවිමේ අනතුරක් තිබේන බව රනිල් සිය කොකටත් තෛලය ලෙස පාවිච්චි කරන කොලුරෑන සමග ඊයේ රාත්‍රීයේ පැවති හමුවකදි පවසා තිබේ.
මහින්ද සම්බන්ධයෙන් මෛත්‍රී තුල පවතින අදහස නිවැරදිව දැන ගැනිම ඉතා අපහසු කාර්‍යයක් වි ඇති බවත් අවසාන මොහොත දක්වා මෛත්‍රී පිළිබඳව අවිශ්වාසයඇතිකර ගැනිම මහින්ද කණ්ඩායමට වාසිදායක අන බවද රනිල් පෙන්වා දි තිබේ.
පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එන මැතිවණයෙන් තරග කිරීම සදහා සන්ධානයෙන් නාම යෝජනා දෙන හෝ නොදෙන බව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සහ එජාපය දැනුවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත අගමැති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත රනිල්ගේ දුතයෙකු හරහා ඉදිරිපත් කර තිබේ.
Lnwspy - Main
රටත් රටේ ජනතාවත් බෙදුම්වාදීන්ගෙන් ගලවා ගැනිමේ සටනට දිවිහිමියෙන් නායකත්වය දෙමින් තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විමට සුදානම් බව මැදමුලන සිට සමස්ත ජාතියම අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
මැදමුලනට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජාතික නිදහස් පෙරමුණ සහ අනෙකුත් සියලුම පක්ෂ එකට එකාබද්ධ කර ගනිමින් තමන් මැතිවරණ සටන මෙහෙයවන බවයි.
මගේ රටට,මගේ මාතෘ භුමියට මෙන්ම මගේ පක්ෂයටද තමන් කිසිදිනක ද්‍රෝහි නොවු බවද රාජපක්ෂ් මහතා පෙන්වා දුන්නා.ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින් ත්‍රස්තවාදීන්ට පවා වන්දි ගෙවිමට එජාප ආණ්ඩුව කටයුතු කරමින් සිටි බවද ඔහු පෙන්වා දුන්නා.
වත්මන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා,ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නියෝග නොතකා කටයුතු කරන බවත් අදත් රනිල්ලා කටයුතු කරනුයේ රටේ ද්‍රෝහි සටන් විරාම ගිවිසුම අත්සන් කල යුගයේ මෙන්ම බවද මහින්ද මහතා මෙහෙදි පෙන්වා දුන්නා.
මට කවුරුන් මොනතරම් චොදනා කලත් මම මේ රටේ ජනතාවගේ හදවත් හැර වෙන කිසිම දෙයක් තමන් සොරකම් කර නැති බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
සහෝදරවරුණි අපට තිබෙන්නේ එකම වගකිමයි....ඒ රටේ ජනතාව සමග තිබේන වගකිම පමණක් බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.

"ර" පටන් ගත් පක්ෂයේ කිහිප දේනෙකු සහ "ම" යන්නේන් නම පටන් ගන්නා කිහිපදේනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ කල බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සිය එජාප කණ්ඩායම් සමග චොදනා කර තිබේ.
රවි කරුනාණායක සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහා බැංකුවට කොහේවත් යන සිංගප්පූරු කාරයෙක් දාගෙන සිදුකල මහා බැංකු බැදුම්කර වංචාව හේතුවෙන් තමන්ටද හම්බන්තොට දේශපාලනය කිරිමට හැකියාව නැතිවි ඇති බව පවසා තිබේ.
මට කොහෙවත් ගිහින් රැස්විමක කතා කරන්න බෑ....මිනිස්සු මගෙන් අහනවා මොකද මහත්තයෝ මහා බැංකුවට වුනේ කියලා....ඒ මිනිස්සු බැදුම්කරය මොකද්ද කියලා දන්නේත් නෑ...ඒ වුනාට හොරකම් කරලා කියලා දන්නවා....
මේ පක්ෂය කාපු අනිත් අය තමයි....මංගලයි...මලික් සමරවික්‍රමයි.....ඒ අය වැඩ කරන්නේ ඩීල් කාරයන්ට ඔනෑ විදියට.....පාක්ෂිකයන්ට නොවේ.....මම එක දෙයක් දන්නවා....හෙට අනිද්දාට "ර" කාරයෝ ටිකයි..."ම " කාරයෝ ටිකයි මේ පක්ෂය කනවා.

සුලං කොපමණ සැරෙන් හැමුවත් ....
සැලෙන්නේ නැති ගල් කුලක් සේ .....
රිදුම් දෙන නින්දා ප්‍රශංසා....
හමද්දි නැනවත්තු නොසැලෙත්....//
දැන් නිහඬව සිටියා ඇති, අගාධයට යමින් තිබෙන රට බේරාගන්නට අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න’ කියා මෙහි දී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව හෙට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලින් ආරම්භ වි පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස වෙත යාමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාගිවන ජනතාවට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලට හෝ පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස අසලට එක්වන ලෙස මෙම රථ පෙරහර සංවිධායක වන බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටී.
ඉදිරි මහ මැතිවරණයේ දී සිය සහභාගිත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරු 10.30ට වීරකැටිය, මැදමුලන නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Subscribe to:
Posts (Atom)