ශ්රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේවය කරන අධිකාරීගම මුදියන්සේලාගේ විමලවංශ බණ්ඩාර නම් ලුතිනන්වරයා ජනාධිපතිවරයාගේ අණ පරිදි නාවික උප ලුතිනන් සේවයට මාරු කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනයට අත්සන් තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යන නමින්.
මෙය අත්සන් කර ඇත්තේ 2015 මැයි 07 වන දිනවන අතර රජයේ ගැසට් පත්රය නිකුත් කිරීමේදී පවතින නොසැලකිලිමත්භාවය මෙයින් පෙන්නුම් කරන අතර පසුගිය කාලසිමාව තුල මෛත්රී-රනිල්-චන්ද්රිකා තමන්ගේ හිතුමතේට නිකුත් කල ගැසට් පත්රයන් ගැන දැන් කුමන කතාද?
No comments
Post a Comment