Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා

ලබන ජූනි මස 24 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරින  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවසු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝගනේෂන් දමිළ මාධ්‍යට පවසා තිබේ.පසුගිය 6 වැනිදා තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුණ ගැසුනු බවත් එහිදි අගමැතිවරයා තමන්ට මෙම පොරොන්දුව ලබාදුන් බවද මනෝගනේෂන් පවසා තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments