හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා අමාත්‍ය රාජිත සේනාරත්නට ඉවත් කරන තුරු ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් මුදවා ගැනිමට නොහැකි බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අතර පැවති පැය පහක විශේෂ සාකච්ඡාවකදි පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.
චන්ද්‍රිකා හා රාජිත කියන ආකාරයට මෛත්‍රී කටයුතු කරන බවත් මේ නිසා පාඨ්ලී ආණ්ඩුව සමග සිටියද ඔහු කටයුතු කරනුයේ දැඩි කලකිරිමෙන් බවද රතන හිමියන් පවසා තිබේ.
ඉතා ඉක්මනින් ආණ්ඩු වෙනසක් සිදුකිරිම සදහා කටයුතු කලයුතු බවද රතන හිමියන් බැසිල්ට පවසා තිබේ.
මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ බැසිල් රාජපක්ෂ මන්ත්රීවරයාත් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment