Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » රනිල්ගෙන් මාධ්‍යට වාරණයක් - සිරසේ තොත්ත බබාලාට මෙන්න නිවුස්

උතුරේ කොටි ත්‍රස්තවාදීන්ගේ සැමරුම් උත්සව සියල්ලම මාධ්‍ය හරහා වාර්තා කිරිම සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම නියෝග කර තිබේ. මාධ්‍ය ආයතන සියල්ලකම ප්‍රධානින් අරලිය ගහ මන්දිරයට හදිසියේම කැදවු රනිල් නියෝග කර ඇත්තේ යම් හෙයකින් උතුරේ ප්‍රශ්ණය වාර්තාකිරිම හරහා තමන්ට බලෑමක් ඇතිවුවහොත් මාධ්‍ය ආයතන ප්‍රධානින් එයට වගකිවයුතු බවත් ඒ වෙනුවෙන් දඩුවම විදිමටද සිදුවිය හැකි බවයි.මෙම අවස්ථාවට නොපැමිණි මාධ්‍ය ආයතන ප්‍රධානින් 3 දෙනෙකු ගැන වහාම වාර්තා කරන ලෙසටද රනිල් නියෝගයක් දි තිබෙන බවද වාර්තා වේ.

මේ සිරස සටන වැඩසටහනට එක්වෙමින් කොටි සැමරුම් වාර්තා කිරිමට එර්හිව රජය දමා ඇති වාරණය පිළිබඳව අනාවරණය කල අතර සිරස මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයේ සමාජිකයන් භුමිතෙල් ගැවුනු ගැරඩින් මෙන් දඟලන ආකාරය රටේම ජනතාවටම දකීන්නට හැකි වුනා.

සිරස මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පාන් බට්ටන්ට ඇස් පෙනෙන්නේ නැත්නම් පහත ලින්ක් එක හරහා ගොස් සත්‍ය දකින්න එපමණක් නොවේ ඔබත් හැකිතාක් පහත ලින්ක් එක සිරස පොට්ටයන්ට ඊමේල් කරන ලෙස අප ඉල්ලා සිටිමු.(කොන්දක් නැති සිරිසේන හා රනිල් කොටින්ට නැමුනු නැමිල්ල- ඊළාම් මවුබිමේ සැම බිම් අගලකින්ම ණය ගෙවන බව සිවාජලිංගම් කියයි (ඡායාරූප))




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
ජාතිවාදීහු 2009 විජයග්‍රහණය නොසමරති
»
Previous
සිරිසේන,රනිල්,ෆොනී,පාඨලී,රතන,සෝභිත,අනුර ජනතාවට පෙන්වු කොකා මෙන්න