Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ඊළාම් වෙනුවෙන් සටන් කරනවා

ඊළාම් රාජ්‍යයේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් අපගේ දේශපාලන සටන සහ යුක්තිය ඉල්ලා සටන් කල යුතු බවත් එම ඉලක්කය සපුරා ගන්නා තුරු අධිෂ්ඨානශීලිව නිදහස් පිපාසයෙන් පෙළෙන ජාතියක් ලෙස පිබීදීමකින් සටන් කරන බව බෙල්ජියමේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව සහ දෙමළ තරුණ සංවිධානය ඒකාබද්ධ වී මුල්ලිවායික්කාල් සමරුව නමින් පැවැත්වු උත්සවයේදි ප්‍රතිඥා දී තිබේ.

දෙමළ ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා සිටිමින් Antwerpen අධිකරණ භුමිය දක්වා මෙම පිරිස පා ගමනින් පැමිණ තිබේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments