Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » පක්ෂයත්,රටත් පාවාදුන් සිරිසේන වහා ගෙදර යනු!- ගමේ බලය මෛත්‍රීට අභියෝග කරයි

රනිල් යලිත් මේ රටේ පිං අගමැති කිරිම සදහා පළාත් පාලන ආයතන රනිල්ගේ නිළධාරි බලයට යටකරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට කටයුතු කරන පිංගුත්තර ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වහාම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට බලකරමින් ලිපියක් භාරදිමට සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රට පුරා සිටන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ලබන සඳුදා විහාර මහා දේවි උද්‍යානයදී පළාත් පාලන ආයතන විසුරුවීම සම්බන්දයෙන්  සමුළුවක්  පැවැත්වීමට සූදානම්ව සිටින අතර එම සමුළුවේදී අදාළ ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතාට භාරදිමට නියමිතයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
යහපාලන නඩය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිශ්ක්‍රීය කරයි!
»
Previous
අමතක නොකරනු කිසිදා....