Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » පික් පොකට් අගමැතිට කෙලවෙන ලකුණු- රනිල්ට එරෙහිව විශ්වාස භංගයක්!

පික් පොකට් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබන සතිය තුල විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කරනවා.මන්ත්‍රිවරුන් 130 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාස භංග යෝජනාව කථානායකවරයාට භාරදිමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ජනාධිපතිවරයාට පවා නොදන්වා අති විශේෂ ගැසට් පත්‍ර හොර රහසේම නිකුත් කිරිම,මහා බැංකුවේ බැදුම්කර නිකුත් කිරිම හරහා මේ වන විට බිලියන 45කට අධික පාධුවක් සිදුකිරිම,හා එම හොරු රැලට එරෙහිව කටයුතු කිරිම පැහැර හැරිම සහ තවත් කරුණු රාශියක් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ මෙන්න පාර්ලිමේන්තුවේ විශ්වාසයද බිද දමා තිබෙන බව මේ හරහා පෙන්වා දි තිබේ. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments