Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මංගලගේ මඩ Media වැඩ අරඹයි

ඉදිරි මැතිවරණ ඉලක්කගත කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එජාප සන්නිවේදන බලකාය භාර අමාත්‍ය මංගල සමරවීර සහ සාගල රත්නායක යන අයගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය විසින් යලිත් වෙබ් සහ සමාජ ජාල මඩ මෙහෙයුමක් අරඹා තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණයි කර සිටි.

මහින්ද සහ රාජපක්ෂලාගේ නම් සම්බන්ධයෙන් පුවත් මැවිම සහ කමෙන්ට් කිරිම මෙම කණ්ඩායමේ මුලික කාර්‍යභාරයන් වි තිබේ.මිට අමතරව මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ජනතාව අතර විශ්වාසය අඩුවන අකාරයේ පුවත් හා කමෙන්ට් පලකරන ලෙසටද නියෝග ලබාදි තිබේ.

කෝට්ටේ ප්‍රදේශයේ මංගලගේ සමිපතම අයෙකුගේ නිවසේ ස්ථාපිත කර තිබෙන මෙම මඩ එකකයට සියලු ප්‍රතිපාදන අග්‍රාමාත්‍ය කාර්‍යාලය හරහා වෙනත් අගමැති තුමාගේ කටයුතු සදහා යනුවෙන් නම්කර ලබාදි තිබේ.

මෙහිදී ෆේස් බුක් සඳහා විශේෂ අවධානමක් යොමුකොට ඇති අතර දේශපාලන, ගොසිප්, කලා සහ විවිධ සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් වන ජනප්‍රිය ෆේස් බුක් පිටු හිමිකරුවන් මේ සදහා එකතු රගෙන් ඇති අතර වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ එහෙත් පොදුවේ මධ්‍යස්ථ මත දරන පිරිස්ද එජාපයේ මෙම සමාජ ජාල මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැලැසුම් සකස් කර තිබේ.

ඒ අනුව වෙබ් අඩවි සහ බ්ලොක් අඩවි තුළිනුත්, සමාජ ජාල තුළිනුත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනැගෙන මතවාද අවම කිරීමටත්, ඉදිරි මහමැතිවරණයේ දී බහුතර බලයක් එජාපය සතුකරගැනීමත් මෙම සැලසුම යටතේ අපේක්ෂිත බවට වාර්තාවේ. 

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ලැප්ටොප් පරිගණක 3,500ක් පමණ මෙරට තරුණ පරපුරට ලබාදී ඒවා මගින් තම පාලනය පෙරලීමට අවශ්‍ය වටපිටාව සකස් කළ බවට අනාවරණයක්ද පසුගියදා හිටපු ජනාධිපතිවරයා සිදුකර සිටියා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments