Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » සමෘද්ධියේ ලක්ෂ 6000ක් සජිත් කාබාසිනියා කරයි

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්‍ෂ හයදහසක්‌ සිය දේශපාලන හිතවතුන්ට ලබාදී ඇතැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්‌. ඒ. ඩී. ජගත් කුමාර ඊයේ අනාවරණය කළා.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ණය පහසුකම් ලබා දිය නොහැකි ලෙස සමෘද්ධි බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

සිය හිතවතුන්ට ණය ලබාදීම සඳහා වත්මන් ඇමැතිවරයා ණය කොන්දේසි ද ලිහිල් කර ඇති අතර එබැවින් ණය ගෙවීම පැහැර හැරියහොත් නැවත එය අයකර ගැනීමට කිසිදු ක්‍රමයක්‌ නැති බවද වාර්තා වේ.

මෙම අයථා ක්‍රමවේදය පිළිබඳව දූෂණ විමර්ශන කොමිසමට මීට දෙසතියකට පෙර පැමිණිලි කළද මෙතෙක්‌ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයිද ජගත් කුමාර සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments