Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මන් දන් නැහැ......මට ලැජ්ජ නැහැ ..... (Video)

යහපාලන ඇමතිවරුන් යනු කාඩ්බෝඩ් විරයන්ටත් වඩා හපන් බව දැන් සමාජය හමුවේ අනාවරණය වි හමාරය මහා බැංකු කොල්ලය හරහා රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් රටට අහිමි කිරිම හැර පම්පොරි ගසන යහපාලන ආණ්ඩුව කල මගුලක් නැති බව දැන් අමුතුවෙන් කියාදිය යුතු නැත.

දින සියය තුල රට කෑ හැටි අහනකොට මාධ්‍ය ඉදිරියේ දෙන උත්තර ටික ඔයලාම බලන්නකො.....

මන් දන් නැහැ......මට ලැජ්ජ නැහැ .....
මට කීවෙ නැහැ.....මට ඕව ගැන දැනුමක් නෑ .........
ඔයා දන්නවනම් මටත් කියන්න .........කවුද කීවෙ .......අදමයි ඇහුවෙ........

අපිට කියල නෙමෙයි කරන්නෙ.......ඔන්න අද රට කොරන උන්...
සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව් ....ජයවේවා.......


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
23 Ministers to leave Yahapalanaya
»
Previous
88 Ministers to Anuradhapura -Mahinda too on Stage