Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » පළාත් පාලන ආයතන විසුරුවන්න හදන්නේ මහින්දට බයේ

යහපාලන ජුන්ටාව හදිසියේම සියලුම පළාත් පාලන ආයතන මෙම මස 15 වැනිදා සිට විසුරුවා හැරීමට කටයුතු කරන බවට ප්‍රකාශයන් නිකුත් කරනුයේ ගම් මට්ටමේ සම්පුර්ණ බලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබෙන බැවින් බව පළාත් පාලන ආයතන එකමුතුවේ ප්‍රකාශකයෙකු අප සමග කියා සිටියා.

පළාත් පාලන ආයතන සියල්ලම මෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්විම යහපාලන ආණ්ඩුවට මහත් හිසරදයක්ව ඇති බවත් එම නිසා පළාත් පාලන ආයතන විසුරුවන බවට ප්‍රකාශයන් කරමින් එහි සභාපතිවරුන් හා මන්ත්‍රිවරුන් භිය ගැන්විමේ උත්සහයක් ආණ්ඩුව යෙදිසිටින බවද ඔහු පෙන්වා දුන්නා.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සටනට පිවිසියේ ගම් මට්ටමේ ජනයා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තොර කිසිදු නායකයෙකු පිලිනොගන්නා නිසා බවත් පළාත් පාලන වලින් ලැබෙන වරප්‍රසාදයන්ට වඩා ගම් මට්ටමේ ජනතාවගේ aආශිර්වාදයඅතිශය වැදගත් බවද ඔහු අවධාරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments