Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යහපාලනය පොලිසිය බිල්ලට දෙයි

යාපනය අධිකරණයට පහරදිම සහ කලබල ඇති කිරිමේ වරද ආරක්ෂක හමුදා මත් පැටවිමේ උත්සහයක් අනාවරණය වි ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.සාමකාමී උද්ඝෝෂකයන්ට පොලිසිය පහරදි කුපීත කිරිම නිසා මෙම තත්ත්වය ඇතිවු බවට ඔප්පු කිරිමේ යහපාලන ජුන්ටාවේ සුදානමක් ඇති බවට අප ඊයේ කල අනාවරණයන් සත්‍ය කරමින්  යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති හා කයිට්ස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරිමට ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මිට අමතරව ඊයේ සවස වන විට යාපනය ආරක්ෂාවට යොදා තිබු සියලු යුධ හමුදා සමජිකයන් මාරු කර ඒ වෙනුවට කොළඹ සිට යාපනය බලාගිය විශේෂ හමුදා කණ්ඩායමකට යාපනය ආරක්ෂාව භාරදි තිබේ.

කියවන්න -යාපනයේ ගැටුම හමුදා කරමත පැටවිමේ සුදානම්ක්


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments