Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මුදලට විකිණි යුද්ධය ගැන කියාදෙන ජාතකය නැති එවුන්

පසුගිය ජනාධිපතිවරණයේදි යහපාලන නඩයට ගොට්ට ඇල්ලු පිරිසක් වු “අලූත් පරපුර” නැමැති NGO නඩය මැතිවරණයෙන් පස්සේ වැඩිය දකින්නට සිටියේ නෑ. එයට හේතුව වුයේ “අලූත් පරපුර”  පෙන්වා හිමිට රාජ්‍ය මාධ්‍ය ආයතන වලට රිංගා ගන්නට මොහාන් රාජ් මඩවල වැනි එවුන් කටයුතු කිරිම නිසාය.දින 150ක් පමණ අසරණ අනාතව සිටි “අලූත් පරපුර”  දැන් රටේ ජනතාවට යුද්ධය ගැන පාඩම් කියා දිමට ඉදිරිපත් වි සිටි.

30 වසරක යුද්ධය හා යුද්ධයේ අවසාන කාලයේ අපේ රණ විරුවන් සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් කරද්දි කොළබ හිල්ටන් ඇතුලු ප්‍රධාන පෙලේ හොටල්වල රුපියල් 25000කට ඔනෑම පිරිමියෙකුට විකුණූ රංගන ශිල්පිනීයකු යැයි තමන් විසින්ම කියා ගන්නා  සමනලී ෆොන්සේකාලා අද රටේ ජනතාවට යුද්ධය ගැන කියා දෙන්නේ අමුතුම පාධමකි.

ජනාධිපතිවරණය සමයේ “අලූත් පරපුර” නැමැති NGO සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට එල්ල වූ බව කියන ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම රට තුල මහත් ආන්දෝලනයක් ඇති වුණා.

ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කෙරුණා.

පහත විඩියෝ හොදින් නරඹන්න




එපමණක් නොවේ මේ “අලූත් පරපුරේ" තවත් රියල් පොරක් සිටි ඒ ජගත් මනුවර්ණයි අහලම .බලන්නකො....


මෙම විඩියෝවේ යන්තම් පැත්තෙන් පෙනෙන්නේ මොහාන් රාජ් මඩවලයි......

එම විඩියෝවේ අවසානයට ජගත් මනුවර්ණ නම් අවජාතකයා කියන කතාවක් තිබේ.....එනම් තමන්ට ලැම්බෝගිනියක් ගෙනත් දිපන් රේස් පදින්න....

ඔහු ලැම්බෝගිණි ගැන කීවද ගතවූ දින 150ක් පමණ කාලය තුළ යහපාලන ආණ්ඩුවෙන් සොයා ගත් ලැම්බොගිණි ටයරයක්වත් අප දුටුවේ නැත.

“අලූත් පරපුර” මේ කියන්නේ ජෙ.ආර්,ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල්,ප්‍රභාකරන්,කොටි ඩයස්පොරාව කී පරණ කතාමය.එමනිසා “අලූත් පරපුර” ට එකක් කියා දිමට අවශය.ඒ යුද්ධය ගැන අලුත් පාඩම් මේ රටේ ජනතාවට කියාදිය යුතු නැත යන්නයි. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments