Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න වෙබ් වලින් බොරු කී හැටි මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා සන්ධාන රජයට එරෙහිව ගොතන ලද මාධ්‍ය වාර්තා සියල්ලය එක්සත් ජාතික පක්ෂයේ ගණිතය අසමත් මංගල සහ බෙදුම්වාදී ජාත්‍යන්තරය මගින් මවන බොරුවක් බව යහපාලනයට කඩේ යන ඇම්බැට්ටයන්ගේ ප්‍රකාශයන් මගින් තහවුරු කර තිබේ.Read Pdf

රාජපක්ෂ මහතාගේ රජය පෙරළිමේ සටනේදි අනුන්ගේ අරක්කු බොතල් වලට වගකියමින් අම්බානකට පච වමාරා පසුව මෛත්‍රී පසුපස වැද වැටෙමින් ගොස් රුවන්ගේ පිහිටෙන් යන්තම් සභාපති තනතුරක් ගත් මොළයක් තියා ඔළුවක් නැති තුසිත හල්ඔලුව දැන් දෙන්නේ මාර ටොක්ස්ය.

ඉරිදා ලංකාදිප පුවත්පතේ සුජිව ප්‍රසන්න තෙන්නකොන් හට මසකට රුපියල් ලක්ෂය බැගින් ලබාදෙමින් තමන් මාරම් වැඩකාරයෙක් බව රටට පෙන්විමට කටයුතු කරන තුසිත අන්තිමට නොදැනම ඇනගෙන් තිබේ.සතිපතා ඉරිදා ලංකාදිප පුවත් පතේ "මහින්දගේ ආණ්ඩුව බිද දැමිමේ සටන"අද 2015 05 17 යනුවෙන් ලියා ගන්නා වර්ණනාව හරහා ලංකා ඊ නිවුස්,ලංකා නිවුස් වෙබ්,ලංකා එක්ස් නිවුස් වැනි මහින්දට මඩ ගැසූ වෙබ් අඩවි මුදලට බොරු ලියා පලකල ඇති බව තහවුරු කර තිබේ.

උපුටා ගැන්ම  ඉරිදා ලංකාදිප


උපුටාගැන්ම අවසන්  

ලංකා ඊ නිවුස් කියවු පාඪ්කයන් සිතුවේ එම වෙබ් අධවියේ පලවන්නේ රටේ සිදුවන සත්‍ය තොරතුරු මිසක තුසිත හෝ මංගල හෝ රුවන් විසින් මවන පුවත් නොවන් බවයි. නමුත් දැන් ඇත්ත කතාව අනාවරණය වි තිබේ.ඒ අපේ පැරැන්නන්ගේ කියමනකට අනුවය කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියා රාජපක්ෂ රජය පෙරලන්නට බොරු කී අය මතක තබාගෙන සිටිම ඉතා වැදගත් ය. විශාලනය කිරිමට ඒ මත ක්ලීක් කරන්න 


වෙබ් මාෆියා ගොඩ් ෆාදර්ලාගේ කැරැට්ටුව මෙතනින් කියවන්න -නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග...තව අය ඉන්නවා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments