Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක - ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ Jeep රථයක්

පාවෙන අවි ගබඩාවේ වෙළඳ ගනදෙනුව තුලින් ඇවන්ගාඩ්  සමාගම විශාල වශයෙන් ලාභ ලැබූ බවට චොදනා කරමින් යහපාලන ජුන්ටාවේ ඇම්බැට්ට ගොලබාලයන් පගා මරුවන් වි සිටින බව අප ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ඇවන්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කොළඹ නගර සිමාවේ රුපියල් ලක්ෂ 600ක් වටිනා නිවසක් සහ ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් කප්පම් වශයෙන් ගෙන තිබේ.

මිට අමතරව  තිලින සුරන්ජිත් සමග විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සමග එක්ව ගජ රාමෙට ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බවද අප විශේෂ වාර්තාකරු සදහන් කළා.විවිධ ව්‍යාපාරිකයන් අත් අඩංගුවට ගැනිමට ප්‍රමාණාත්මක සාක්ෂි තිබෙන බවට පණිවිඩකරුවන් හරහා දැනුම්දි පසුව ඔහුන්ගේ සාක්ෂි විනාශ කිරිමට මුදල් හෝ වෙනත් කප්පම් ගැනිමට මේ දෙදෙනාම කටයුතු කරන් බවයි ඔහු අනාවරණය කළේ.

මෛත්‍රී බෑණා පොඩ්ඩ නෑ බෑ නොකියාම ජර්මනියෙන් රුපියල් ලක්ෂ 435ක් වටිනා මෝටර් රථයක් ඇනවුම් කර ලංකාවට ගෙන්වු බව අප පසුගියදා අනාවරණය කළා.(සිරිසේන ටොයියාගේ බෑණාට ලක්ෂ 435 මෝටර් රථයක්!)


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments