Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » රනිල්ගේ පපුව උණුවේ -රටින් පැන්න කොටින්ට ගැන පරික්ෂණ ඉවතට

යුද කාලසිමාවේ රටින් පැනගිය කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් ඉන්දියාව,කැනඩාව,එංගලන්තය ඇතුලු විදේශ ගතව සිට යලි උතුරු ප්‍රදේශයට පැමිණෙන විටදි ප්‍රශ්ණ කිරිම වහාම නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඉන්දියාව ඇතුලු රටවල් රැසක සිට පැමිණේන කොටි ත්‍රස්තවාදීන් ලෙස හදුනාගෙන සිටින සමාජිකයන් ගුවන් තොටුපලේදි අත් අඩංගුවට ගෙන රහස් පොලිසිය මගින් ප්‍රශ්ණ කිරිමට අනිවාර්යකර තිබු අතර ඒ හේතුව නිසාම කොටි සමාජිකයන් රටට පැමිණිම නතර කර දමා තිබුනා.Read Pdf 

නමුත් ඉන්දිය මධ්‍යම රජයේ ඉල්ලිමකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දැනුම්දි ඇත්තේ විදේශගතව සිටි යලි දිවයිනට පැමිණේන කොටි ත්‍රස්තවාදී සංවිධාන නියෝජනය කල කිසිවෙකුගෙන් ප්‍රශ්ණ නොකර ලෙසයි.

මීට අමතරව ගුවන් තොටුපලේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සදහන් කර තිබු අසාදු ලේඛනයද වහාම ඉවත් කිරිමට නියෝග කර තිබේ. 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments