Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » අනුරාධපුරයට මන්ත්‍රීවරුන් 88ක් - මහින්දත් වේදිකාවට

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරිමට බලකරමින් අනුරාධපුරයෙහි පැවැත්විමට නියමිත දැවැන්ත රැළියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 88 දෙනෙකු සහභාගි විමට සුදානමින් සිටින බව වාර්තා වේ.අනුරාධපුරයේ පැවැත්වෙන දැවැන්ත රැළිය සදහා ජනතා බලාපොරොත්තු ඉහල නංවමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විම තහවුරු කර තිබේ.

පසුගියදා කුරුණෑගල පැවැති රැස්විමේ සාර්ථකත්වය හරහා තවමත් ජනතා බලය ඉතුරුව ඇත්තේ මහින්ද රාජපක්ෂ සතුව පමණක් බව ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධාන මන්ත්‍රීවරුන් වටහාගෙන තිබෙන බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments