Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ඇමතිවරුන් 23ක් යමපාලනයෙන් ඉවත් වේ

එක්සත් ජාතික පක්ෂයේ ජනතා විරෝධී ආණ්ඩුවේ තවදුරටත් රැදි සිටිමින් එජාපයේ මදිපුංචිකම් විදිමට තමන් සුදානම් නැති බව පවසමින් ආණ්ඩුවට සහය දෙන ඇමතිවරුන් 23 දෙනෙකු ලබන සතිය තුල ආණ්ඩුවෙන් ඉවත් විමට සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

දැනට යහපාලන ආණ්ඩුවට සහය දෙන අමාත්‍ය ධුර දරණ මන්ත්‍රිවරුන් සමග අප වාර්තාකරු කල සාකච්ඡාවකින් පසුව ඔහුන් අවධාරණය කර ඇත්තේ තමන් අමාත්‍ය ධුර දරමින් වත්මන් රජය පවත්වාගෙන යැමට උදව් කලද එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තමන්ට සලකනු ලබන්නේ එපා වාහෙට හොදි බෙදනා ආකාරයට බවයි.

එම නිසා ඇමතිවරුන් අමාත්‍යාංශයට ගොස් වැඩ කිරිමට මැලිකමක් දක්වන බවත් අගමැති සිහිනයෙන් නිදිකිරමින් සිටින විපක්ෂ නායක නිමල් සිරිපාල මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව මෙම ජාතික ආණ්ඩුව නැමැති ගැටය ගසා තමන් බිල්ලට දුන් බවද ඔහුන් සදහන් කර තිබේ.

පරිසර රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩ භාරගත් දිනයේ සිට මේ දක්වා අමාත්‍යංශයට ගොස් ඇත්තේ දින දෙකක් පමණි.ඊට හේතු වි ඇත්තේ ගිය දින දෙකේදිම ඇයට මුහුණ දිමට සිදුවි ඇති දේ නිසා කලකිරිම හේතුවෙන් බවද වාර්තා වේ.
 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments