Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යහපාලනයේ පාලු කපන්න රුපවාහිණිය මල් කඩයක් කරලා- නදීගේ ටෙලිය තිරගත වෙමින් තිබියදි කපලා

තමන්ට ආතල් ගැනිමට නිකන් ඉන්න වෙලාවලට මලක් දෙකක් කඩන්නට නුදුන් වරදට රතන සරණ ගොස් රූපවාහිනියේ සභාපති ලෙස පස්සා දොරේන් නිවන් දැක්ක සෝමරත්න දිසානායක නදී චන්ද්‍රසේකරට හදි කර තිබෙන බව වාර්තා වේ.

රේණුකා බාලසුරියට හොරෙන් සභාපති කාමරයට වි කම්සැප ලබන අතරතුර ටෙලිනාට්‍ය විකාශය කර ගැනිම සදහා අමුතුම තාලේ ආතල් ඉල්ලා සිටින බවද වාර්තා වේ. ""තරුණී"" පුවත්පතට රූපවාහිනී සභාපතිවරයෙකු ලබාදුන් දීර්ඝම සම්මුඛ සාකච්ඡාව ලබාදී ලෝක වාර්තාවක්ද පිහිටුවු සෝමේ 

නදී චන්ද්‍රසේකර නිළියක් ලෙස කාලයක් කේෂත්‍රයේ නියැලෙමින් අධ්‍යක්ෂණය කළ කුළුදුල් ටෙලි නාට්‍යය වන "ළා සද පාමුල.” රූපවාහිනියෙන් කපා දමා තිබේ.මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කලේ නදීගේ පියා විසින් වන අතර ටෙලි නාට්‍ය පසුගිය 22 වැනිදා සෝමේ මෙසේ කපා දමා ඇත්තේ එය ජාතික රූපවාහිනියේ විකාශය වෙමින් තිබියදී ය.

අදාල ටෙලිය නතර කර ඇත්තේ එය ඉකුත් ආණ්ඩු සමයේ ගත් ටෙලියක් නිසා බවයි. නදීගෙ තාත්තා මේ ටෙලිය හදා ඇත්තේ නදීගේ නිවස උකසට තබමින් බවත් වාර්තා වේ.

සෝමේ ගේ පරණ කතා -තරුණියක් රූපවාහිනි සභාපතිගේ කාමරයේ!- ලෝක වාර්තාවකුත් තියයි

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments