Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » full-face helmets තහනමේ ඇත්ත හෙලි වේ!

සම්පූර්ණ මුහුණු ආවරණ වූ හෙල්මට් පැළඳීමේ තහනම් කිරිම සහ යලිත් එම නීතිය හකුලා ගැනිමේ ජහපාලක ක්‍රියාමාර්ගය පසුපස කතාව අනාවරණය කර ගැනිමට අප LNW විශේෂ් වාර්තාකරුට හැකිවි තිබෙනවා.

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වූ හෙල්මට් පැළඳීම ලබන 21 වන දා සිට තහනම් කිරීමට මීට පෙර තීරණය කර තිබිණද මහජන අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණෙන් එම තහනම තාවකාලික ඉවත් කිරීමට තීරණය කළ බව මහජන සාමය හා ආපදා කළමණාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද ප්‍රකාශ කළද ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ වෙනම කතාවකි.

රටතුල සම්පූර්ණ මුහුණ ආවරණය වූ හෙල්මට් පැළඳීම හෙතුවෙන් අපරාධ වැඩිපුර සිදුවන බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම තින්දුව ක්‍රියාත්මක කිරිමට අණ ලබා දුන්නද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වලින් කිසිදු විමසිමක් කර නොතිබු බව පසුගියදා අනාවර්ණය වුනා.

මේ අතර අද මෙම තින්ද්ව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව LNW විශේෂ වාර්තාකරු සමග (හදුනා නොගත්)  ජෝන් අමරතුංග මහතා පවසා ඇත්තේ....නායකතුමා(රනිල් වික්‍රමසිංහ) තමා කිව්වේ මේ නීතිය අයින් කරන්න කියලා.....හෙල්මට් තහනම 21 කිව්ව ගමන් චිනයෙන් සම්පූර්ණ මුහුණ ආවරණය නොවන හෙල්මට් ලක්ෂ 20ක් ඔඩ්ර් කරලා...මෛත්‍රීගේ සහොදරයෙක්.......නායකතුමාට චිනයෙන් තමා පණිවිඩය ඇවිත් තියෙන්නේ.......මුන්ට පිස්සු...." යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව හදිස්සියෙම සම්පූර්ණ මුහුණ ආවරණයවු හෙල්මට් භිතීකාවක් ජහපාලකයන්ට හැදුනු හේතුව දැන් අනාවරණය වි අවසානය.....සමහර විට හාල් මුට්ට කරගහන මෛත්‍රී ගොයියාගේ සහොදරයාගේ වැඩක් වන්නටද බැරි නැත.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments