Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » හෙන ගහණ වැස්සේ මෝදිට නැමුණු "ලංකාදීප"

භික්ෂූන් වහන්සේලාට පමණක් සුදු පාවඩ දැමුවත් අන් කිසිවෙකුට පාවඩ දැමීමක් රුවන්මැලිසෑ පුදබිම අහලකවත් සිදුකරන්නේ නෑ. එසේ වී තිබියදීත් රජයේ ඉහල උදවියගේ බලකිරීම මත රුවන්මැලිසෑය ඉදිරිපට රතු පලස් දැමීමට ඉන්දියාවට දෙකට තුනට නැමි කටයුතු කරන යහපාලන ඇත්තෝ ක්‍රියාකිරිම හේතුවෙන් ඇද හැලුණු මහා වර්ෂාවේන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අවුල් වු බව වාර්තා වේ.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රුවන්මැලිසෑ පුදබිමට පැමිණෙනවත් සමගම එක්වරම දැඩි සුළං තත්ත්වයක් ඇති වී මහා වර්ෂාවක් ඇද හැලුණා.උත්සවයට පැමිණ සිටි බොහෝ නිලධාරින්ගේ ඇඳුම් තෙත බරිත වු අතර, ඉන්දීය අගමැතිවරයා රෝ ඔත්තුකරුවන් වට කරගෙන මහ වැස්සේම රුවන්මැලි සෑයෙන් පලා යනවාත් සමගම වැස්සද අවසන්වු බව වාර්තා වෙයි.

මේ අතර යහපාලන ආණ්ඩුවේ කටුකන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජෙවර්ධනගේ පත්තර කඩමල්ල වන ලංකාදිප පුවත් පත මොදිගේ  ලැජ්ජාව වසා දැමිම සදහා මහා වැස්සේ මඩ කාගෙන ගිය පුවත පලකර තිබුනේ..."රුවන් වැලි සෑ මළුවේ දී මෝදිට මල් වර්ෂා"යනුවෙනි.

එක්කෝ ලංකාදිප පුවත් පතේ වැඩකරන පත්තරකාරයෝ මල් වැහි දන්නේ නැත...නමුත් එය එසේ සිදුවිය නොහැක ..සිද්ධ වන්නේ රටක් හැටියට මාධ්‍යවේදීන් හැටියට අපි නැමෙන නැමිල්ල පමණි.





හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments