Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රීට වෙබ් ෆෝබියාව වැලදේ - WEB මර්දණයකට සුදානමක්!

රටතුල සිට ක්‍රියාත්මක  සහ රටින් පිට සිට ක්‍රියාත්මක අන වෙබ් අධවි රැසක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන NIB හේවත් ජාතික බුද්ධි අංශයට(National Intelligence Bureau) නියෝග කර තිබෙන බව LNW ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටි.

පසුගියදා චීන සංචාරයට එක්විමට පෙර හදිසියේම NIB ප්‍රධානින් කැදවු මෛත්‍රී නියෝග කර ඇත්තේ වෙබ් අධවි පවත්වාගෙන යන්නන් සහ එවා පවත්වාගෙන යැමට මුලය බලය සපයන පුද්ගලයන් පිළිබඳව වාහාම තොරතුරු රැස්කර දෙන ලෙසයි.

ඇතැම් කණ්ඩායම් ආණ්ඩුවට සහය දක්වන මුවාවෙන් හිටපු ජනාධිපතිවරයා යලිත් බලයට ගෙන එමට කටයුතු කරමින් සිටින බවත් ඔහුන්ගේ එම ක්‍රියාකාරිත්වය වහාම නතර කල යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!
»
Previous
කබීර්,රවි කප්පම් ගැහිල්ලක!