Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මම ආවේ දෙමළ ඊළාම් මාතෘ භූමියේ ඉදලා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසිවාරයට සහභාගි වී සිටින  උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ නම එහි නාම ලේඛනයේ සදහන්ව ඇත්තේ දෙමළ ඊළාම් මාතෘ භූමියේ සිට පැමිණි අයෙකු ලෙස බව ජිනීවාහි සිටින අප LNW  විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසිවාරයට සහභාගි වී සිටින උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන අතර  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන්නේ ජාති ඝාතනයක් බව සදහන් සම්මත කරගත් යෝජනාවේ පිටපතක් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා විසින් Lee Scott වෙත භාරදී තිබෙන බවද වාර්තා වේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments