Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෙන්න රාජිතලාගේ ගොන් පාලනය- පුතාගෙ අශීලාචාර කාම ආශාවන්ට යෞවනියක් හිරකරගෙන(Video)

ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්නගේ සහෝදරයා වන එක්සත් සේනාරත්නගේ තුප්පහි වැඩක් අද මාධ්‍ය හමුවේ අනාවර්ණය වුනා.ඇමති රාජිත සේනාරත්නගේ පුතා විසින් තමගේ දියණිය සිර කරගෙන සිටින බව මවක් හා පියෙකු විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළා. 

අදාළ දැරිය සිරකරගෙන සිටින්නේ රාජිත අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විසින් බවද එම දෙමාපියන් අනාවරණය කළා.(Video ව පහතින් නරඹන්න )

චතුර සේනාරත්නද පාඨලී චමිපික මොඩලයේම විකෘති කාම ආශාවන්ගෙන් පෙලෙන්නෙකු බවද මිට ඉහතදි අනාවරණය වි තිබුනා.

ළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදිමට නියමිතව සිටින චතුර මේ වනවිටත් අමාත්‍යවරයෙකුටවත් නැති තරමට ආරක්ෂාව තරකරගෙන සිටින අතර ඊට හේතුව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ.රාජ්‍ය ආරක්ෂාව තබා ගනිමින් අහිංසක දැරියන් රැසක් දුෂණය කල චතුර යහාපලන පිහිටෙන් යහතින් වැජබෙන කාලය දැන් අවසන් වී තිබේ.(ඡායාරූපයේ සිටින්නේ චතුර සේනාරතනය)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments