Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » උතුරේ ස්වයං පාලනය මෙන්න!

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව උතුරට ලබාදිමට නියමිත ස්වයං පාලනය දැන් යථාර්ථයක් බව අනාවරණය වී තිබේ.දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව ඉන්දිය අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර ඇති බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) පසුගියදා අනාවරණය කළා.

ඒ සියල්ල සත්‍යක් කරමින් පසුගියදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතුර් සහ ඊච්චලම්පත්තු හිදි පැවැති උත්සවයකට එක්වෙමින්  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් තමන්ට අවශ්‍ය වනුයේ ප්‍රාන්ත ස්වයං පාලනයක් බවයි.

දෙමළ ජනතාවගේ ගැටළුවට ප්‍රාන්ත ස්වයං පාලනයක් ලබාදුන් පසු නව රජයේ අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවද ඔහු සදහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අවංකව සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරන්නෙමි. සියළු ජනවර්ග වෙනුවෙන් සමානාත්මතාවයකින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කල හැකිය. එය පදනම් කරගෙන රජය තම කටයුතු සිදුකල යුතුය. සමහර වෙනස්කම් මේ වන විට සිදුවී ඇති අවස්ථාවකදී, සියල්ල වෙනස් වී ඇතැයි ප්‍රකාශ කල නොහැකිය” යනුවෙන් ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments