Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » කෝටි 270ට විද්ද හොරු රටින් පනී!

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදී රු. කෝටි 270 කට අධික මුදලකට විද්ද ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගමේ සියළු උසස් නිලධාරීන් රටින් පැනගොස් ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් සිය බෑණාගේ සමාගම‘පර්පචුවල් ට්‍රෙෂරීස්’  සමාගම හා එක්ව මෙම අක‍්‍රමිකතාවය සිදු කල බව අනාවරණය වි තිබියදිත් මෙම නිළධාරින්ට රටින් පැන යාමට රජය අවස්ථාව ලබාදුන් බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com









About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments