Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යහපාලක "ප්‍රා"නායකගේ හතර බිරි කතා...-චතුර සේනාරත්න මාර පොරක්ලු!

පියා  මෙන්ම ඉතා පහත් ලිංගික අශාවන් වලින් පෙලේන යහපාලක රාජිත සේනාරත්නගේ දෙවන් පුතු වන එක්සත් සේනාරත්න බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිය කාමුක අත් අඩංගුවේ තබාගෙන සිටින දිනිති ආලෝකා දැරිය ගැන ප්‍රසිද්ධියේ අනවරණය විමෙන් පසුව රටේ නීතියි අතට ගෙන රාජිත කටයුතු කරන බව අනාවරණය වි තිබේ.

එහි පලමු පියවර ලෙස කවදත් ආණ්ඩු අවශ්‍යතා වෙනුවෙන් රෙදි නැතුවම කඩේ යන පොලිසිය යොදවා ඇති අතර ළගදී ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත පත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ,රුවන් ගුණසේකර ඒ කාර්යය නියමටම රමින් සිටින බව දිනීතිගේ දෙමාපියන් lnw.today skype ඔස්සේ කී කරුනු වලින් අ අනාවරණයි වේ.

මේ අතර සිද්ධිය අනාවරණය විමෙන් පසුව රාජිත සේනාරත්න විසින් මාධ්‍ය අමතමින් අලුත් කතාවක් ගොතා තිබේ.ඒ "තමාගේ නිවසේ කිසිදු දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන නැති බවත් තම නිවසට දිනකට හාර පන්සියයක ජනතාවක් යන එන තැනක් බවත් ඕනෑම අයෙකුට එවැනි දැරියක් බලෙන් රඳවාගෙන සිටිනවාදැයි සොයා බැලිය හැකි බවත්ය"

ප්‍රශ්ණය වන්නේ ඇමතිතුමා මුණගැසීමට ගෙදරට එන අය ඇමතිතුමා මුණ ගැසෙන්නේ නිදන කාමරයේද යන්නයි?? 

ගෙදරට එන හාර පන්සියයක ජනතාවට ගෙදර මිනිසුන් කවදාවත් දකින්නට නොලැබෙන බව රාජිතගේ නිවසට ගිය අපේක්ෂකයෙකුගෙන් අප කල විමසිමකදි කියා සිටියා...

ඇමතිතුමා හමුවෙන්න තියෙන් පැත්ත වෙනම පැත්තක්..ඒ පැත්තට එනම් ගෙට්ටුවක් පවා තියෙනවා...ගෙදර ඉන්න මිනිස්සු තියා ගෙදරවත් අපි හරියට දැකලා නෑ.....

ජනාධිපතිවරණ සමයේ වෙබ් කැල්ලක් අටවාගෙන කෙල්ලන් සමග යහන්ගතවු ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න රාජපක්ෂ පරාජය කිරිමට තමන් මාර වැඩ කොටසක් කල බව තමන්ගේ Facebook එකේ සදහන් කර තිබුනේ මෙසේය.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments