Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෝදිගේ ඊළාම් සැලැස්ම් තමිල්නාඩුව කියයි

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීමේදී ඊළාම් දෙමළ ජාතිකයන් යන වැකිය භාවිතා නොකර කතා කිරීම ලෝකවාසි දෙමළ ජනතාවගේ ඉච්ඡුාභංගත්වයට හේතු වු බවත් ඒ සම්බන්ධයෙන් මෝදිට එරෙහිව කටයුතු කරන බවත්  තමිල්නාඩු දේශපලාන ප්‍රධානින් පවසා තිබේ.

ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) සදහන් කල ආකාරයට ඊළාම් දෙමළ ජාතිකයන් යන වැකිය භාවිතා නොකර රැවටු මෝදි? යනුවෙන් තැන තැන මෝදිට එර්හිව තමිල්නාඩු දේශපලාන ප්‍රධානින් බැන බැන යන බවත් මෝදි ඉන්දියාවෙන් පිටවිමට පෙර එවැනි ප්‍රකාශයක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිදුකරන බවට පොරොන්දු දි සිටි බවද සදහන් කර තිබේ.

මේ අතර තමිල්නාඩු මාධ්‍ය රැසකම මෝදිට බැන වදිමින් ප්‍රවෘත්ති පලවු අතර එයින් අවධාරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පිටතින් ඊළාම් දෙමළ අර්බුධය, ධීවර අර්බුධය යනාදිය ගැන කතා කල අගමැතිවරයාගේ ප‍්‍රකාශයන් සියල්ල ව්‍යාජ නාඩගමක්දැයි යන්න ප‍්‍රශ්නාර්ථයක් වී ඇති බවයි.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments