තමන් බලාපොරොත්තුවන මන්ත්‍රි ධුර 10ක් එක්ස්ත් ජාතික් පක්ෂයෙන් ලබාදිමට කටයුතු නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් පැන්නිමේ සටන යලිත් ක්‍රියාත්මක කිරිමට තමන් සුදානම් බව සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දි තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
මහා මැතිවරණයට තමන්ගේ අනුග්‍රාහකන් 3 තිදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් සහ තවත් 7 දෙනෙකු දිස්ත්‍රික්ක 4ක් නියෝජනය කරමින් ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි කීලී රනිල්ට දන්වා යවා ඇත්තේ.
කොළඹ,මාතර,ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙම් නියෝජනය සදහා ඉල්ලා තිබේ.
2010 මහා මැතිවරණයේදි තමන් ඉල්ලු මන්ත්‍රිධුර සංඛ්‍යාව ලබාදිමට රනිල් කටයුතු නොකිරිම් නිසා කිලී එක්සත් ජාතික පක්ෂ නායකත්වය එලවා දැමිම සදහා මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
මේ අතර එළැඹෙන මහ මැතිවරණයේදී සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා ජාතික ලයිස්තුවෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අභිනව පාර්ලිමෙන්තුවට පත් වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ජාතික ලැයිස්තුවෙන් බවත් මේ වන විට මීට අදාල එකඟතාවන් සියල්ල සිදුකර හමාර බවත් නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළා.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment