Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » අර්ජුන මහෙන්ද්‍රන් දමා රනිල්ට කෙලියේ කීලී!

Exclusive LNW -මහ බැංකුවෙ අධිපති ලෙස රනිල් පත්කරගත් අර්ජුන මහෙන්ද්‍රන් නැමති  කම්බ හොරා පත්වී මාසයක් යන්නටත් පෙර තමුන්ගේ බෑණා වන මෙන්ඩිස් අරක්කු සමාගම අයිතිකරුවන අර්ජුන් අලොසියස් සමඟ එකතු වී රුපියල් බිලියනයකට අධික මුදලක් කොමිස් ගසා යහපාලක ටොයියන්ගේ ආණ්ඩුවට කොන්ද කැඩෙන්න ගහපු ගැහිල්ල පසුපස කතාව කතාව අනාවරණය කරගැනිමට LNW විශේෂ කණ්ඩායමකට හැකියාව ලැබි තිබේ.

ඊයේ ඉන්දියාවේ පැවති සාදයකට පැමිණි 'සිරස' මාධ්‍ය අධිපති රජා මහේන්ද්‍රන්ගේ කැපිටල් මහාරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධයක්ෂකවරයෙකු වන Rudrani Balasubramaniam පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ සිරසෙන් ආණ්ඩු හදලා මහා මැතිවරණය ලං වෙනකොට හැමදාම වගේ රනිල් කරන්නේ අපේ මිනිස්සු කපන එක....ඒ නිසය කීලී, අර්ජුන මහෙන්ද්‍රන්ට කියලා වැඩේ දුන්නෙ දැන් රනිල්ට යන එන මං නෑ...වැනි අදහසක් ඉදිරිපත් කල බවයි  ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) සදහන් කළේ.

අර්ජුන මහෙන්ද්‍රන් යනු කීලී මහාරාජා යනුවෙන් මංගල හදුන්වන රාජා මහේන්ද්‍රන්ගේ එකම පවුලේ  සොහොයුරෙකු වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහට තම මාධ්‍ය හරහා පහර නොදි සිටිමට රාජා හා රනිල් ඇතිකරගත් එකඟතා කිහිපයක්ම මේ වනවිට බිඳවැටීමට ලක්ව ඇති බවත් මහා මැතිවරණයට තමන් ඉල්ලා සිටින මන්ත්‍රිධුර සංඛ්‍යාව ලබා නොදුනහොත් යලිත් රනිල් ඇතලු යහපාලන නඩයට පහරදිමට සුදානම් බවද කීළි මහාරාජා පසුගියදා පවසා තිබුනා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com









About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments