Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » රට වෙනුවෙන් දෙවරක් හිතන්නේ නෑ

අන්තවාදින්,ත්‍රස්තවාදින් සහ පෙන්දන්ගෙන් හැදුනු අණ්ඩුවකට වඩා රටකට රජෙක් මෙන් සැලකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස තමන් පිලිගන්නා බව ඊයේ(10) යාපහුවට එක්වුනු දස දහස් සංඛ්‍යාත ජනතාව එක් හඩින් කියා සිටියා.

රටට දැයට සහ මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා යාපහුව කොණ්ඩදෙනිය රාජමහා විහාර පුදබිමේදී පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජනතාවක් සහභාගි වි සිටි අතර ජනතාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ රට වෙනුවෙන් ඔනෑම තිරණයක් ගන්න දෙවරක් නොසිතන බවයි.







හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments