Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රී සමාජ ජාලා වෙබ් ගොබිලන්ට ආතල් එකක් දෙයි

තම සොහොයුරාගේ අවමංගල්‍යයට සහභාගි නොවු රටේ බෞද්ධ ආගම විනාශ කිරිමේ කොන්ත්‍රාත්තුවභාරව කටයුතු කරන රටේ ජනතාව මුලාවේ දැමු මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව රටේ ජනතාවගේ අප්‍රසාදය සමාජ වෙබ් ජාලා ඔස්සේ ප්‍රකාශය විම දරාගත නොහැකිව සමාජ මතය යට ගැසීම සදහා එම කණ්ඩායම් භිය වැද්දිමේ මෙහෙයුමක යහපාලකයන් නිරතව සිටින බව වාර්තා වේ. ඒ අනුව පසුගියදා මෙලෝ රහක් නැති සමාජ ජාලා වෙබ් අඩවි අැඩ්මින්වරුන් යැයි කියාගත් ගස් ගොබිලන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරයට කැදවා තේ කොප්පයක් දි ඔලුව අතගා කඩේ යන හැටි කියා දි තිබේ.

නියම වැඩේ එය නොවේ එම ජංජාල අැඩ්මින්වරුන් අතරට LNW විශේෂ වාර්තාකරුවෙකුද එකතුවි තිබේ.ඔහු කියා සිටියේ එම ස්ථානයට පැමිණි බහුතරයක්ම අරලියගහ මන්දිරය දැක ගැනිමේ ආශාවෙන් පෙලුනු ගොබිලන් පමණක් බවයි.මෙම අවස්ථාවට එක්වු ගොබිලන්ගෙන් වැඩි පිරිසක් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අන්තර්ජාලය හරහා මඩ ගැසිමට කඩුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දිනකට රුපියල් 1600ක් වැටුපක් ලද  රහසිගත මඩ එකකයේ නියෝජිතයන් වන බවද අප වාර්තාකරු ආවරනය කර සිටි.

අගමැති කාර්යාල මණ්ඩලයේ ප්‍රධානි සමන් ආතාවුද හෙට්ටි විසින් මෙම වැඩසටහන මෙහෙයවා ඇති අතර වැඩසටහන ආරභයේ සිටම මෛත්‍රීජනපති පුටුවය වි නිදාගෙන සිට ඇති අතර පසුව එම ස්ථානයෙන් නැගිට ගොස් තිබේ.
පහල ඉන්න අය ඔබ හදුනනවාද- දැන්ම ලියන්න - lankanewsweb.today@gmail.com






හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments