Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යමපල්ලන් නැටුවට අපි හෙට කොළඹ වටලනවා

තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බෙරා ගැනිමට ත්‍රිවිධ හමුදාවටම ශක්තියක් වු හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට ගෙනවිත් ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරිමට බෙදුම්වාදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යමපලාන දඩුවම මන්දිරයේ දඩයම් කුමාරි නොහොත් අල්ලස් කොමිසමේ විධායක බලතල හිමි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් යොදාගනිමින් ගෙන යන් මෙහෙයුම පරාජය කිරිම සදහා හෙට කොළඹ වටලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් අද අප ස්කයිප් ඔස්සේ මතමින් කියා සිටියා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙට අල්ලස් කොමිසම හමුවට ගෙන එමට එරෙහිව ප්‍රගතිශීලි ජනයා හෙට කොළඹ අල්ලස් කොමිසම වැටලිමට සුදානමින් සිටින බවත් එය හදිසි නීතිය දඩමීමා කරගනිමින් මර්දණය කිරිම සදහා අධිකරණ නියෝග ගෙන තිබෙන බවද ඔහුන් පෙන්වා දුන්නා.

කවරෙකු කුමණ නීතිය පාවිච්චි කර ජනයා මර්දණය කිරිමට උත්සහ කලද රට බෙරාගත් විරුවන් වෙනුවෙන් ජිවිත පුජාවෙන් සටන් වදින්නට තමන් සියලු දෙනාම සුදනම් බවයි ඔහුන් සදහන් කළේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments