Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මගේ ගමන නවත්තන්න තාත්තාට තියා මිනිහාටවත් බෑ

පවුල්වාදයෙන් ද, වංචාව දූෂණය හා අකාර්යක්ෂමතාවයෙන් ද තොර පාලනයක් රටේ ඇති කරණ බවට දුන් පොරොන්දුව ඉටුකරමින් ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ග්‍රාම නිලධරයන් හමුවේ කල ප්‍රකාශයෙන් සිරිසේන දියණිය වන චතුරිකා කොපයට පත්ව සිටින බව වාර්තා වේ.

අද උදැසන  චතුරිකා සිරිසේන මහත්මියගේ නායකත්වයෙන් පවත්වාගෙන යන සුබසාධන සමිති කිහිපයක කණ්ඩායම් හමුවු අවස්ථාවේ ඔහුන් විමසා ඇත්තේ... චතුරිකා සිරිසේන මහත්මියගේ දේශපාලන ගමන් මග වෙනුවෙන් තමන් කල කැපකිරිම් වලට දේශපාලන ගමනක් නොයන්නේ නම් කුමක් සිදුවේද යන්නයි.

එයට පිළිතුරු දෙමින්  චතුරිකා සිරිසේන මහත්මිය  සදහන් කර ඇත්තේ තමන් ගන්නා තින්දු තිරණ සම්බන්ධයෙන් කිසිවෙකුටත් මැදිහත් විමට නොහැකි බවත්....අඩුම තරමේ තමන්ගේ ස්වාමිපුරුෂයාට වත් තමන්ගේ ගමන නතර කල නොහැකි බවයි.....

අපේ තාත්තා හැමදාම කියනවා විතරයි...අනික කියින හැමදේම කරන්න ඔනෑ...කියලා කොහෙවත් කියලා නෑ නේ .....යනුවෙන් ඇය පිළිතුරු දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments