හිටපු ජනාධිපතිනිය ඇතුළු පාර්ශවකරුවන් වසර හතකට පෙර ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10ක් නැව්වලට තෙල් සැපයීම සඳහා පුද්ගලික අංශයට පැවරූ ආකාරය නීති විරෝධි යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළත් හත් වසරක් යනතුරු ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර යහපාලන ආණ්ඩුවට කොන්දක් තියෙනවානම් දැන් චන්ද්‍රිකාට විරුද්ධව කටයුතු කර පෙන්විමට හැක.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment