Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මහින්දට අත නොතියනු! ජනතාව පාර්ලිමේන්තුව වටලයි- විසිරුවන්න වෙඩි තියනු රනිල් නියෝග කරයි

දස දහස් සංඛ්‍යාත කළගුණ දත් ජනයා මේ වනවිට පාර්ලිමේන්තුව වටකරමින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට අහය පලකරන මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රගතිශීලි ජනතාවට පහර දෙන ලෙසත් අවශ්‍යනම් වෙඩි තබන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙන බව අප රජයේ අභ්‍යන්තර තොරතුරු ගෙන විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
එකම රටයි..එක කොඩියයි.....අත තිබ්බොත් බලාගෙනයි
»
Previous
දඩයම් කුමාරිහාමි මෛත්‍රීලපාලව අල්ලස් කොමිසමට ගෙන්නනු...

No comments