Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » කොටි කොඩි ලෙළදෙයි

ඕස්ට්‍රේලියාවේ ජිලෝන්ග් (Geelong) නගරයේදී දෙමළ ඊළාම් ජාතික ධජය තම කම්කරු සංගම් ගොඩනැගිල්ලේ නිල වශයෙන් ඔසවා දෙමළ ඊළාම් විමුක්ති සටනට තම සයෝගය එම නගරයේ කම්කරු සංගමය ලබාදී තිබේ.

එල්ටීටීඊ ඩයස්පොරාව සමග ඇතිකර ගත් එකඟතාවයක් මත මෙම දෙමළ ඊළාම් ජාතික ධජය ඔසවා තිබේ.ජීලෝන්ග් නගරය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්නයේ පිහිටා ඇති අතර  මෙම නගරයේ දෙමළ ජාතිකයින් කිසිවෙක් ජිවත් නොවු අතර මෑතකදී එරට රජය දෙමළ සරණාගතයින් පදිංචි කරවා සිටි.

මෙම නගරයේ ඇති කම්කරු සංගමය මෙයට ඉහත දෙවතාවක් තම ගොඩනැගිල්ලේ දෙමළ ඊළාම් ජාතික ධජය සම්ප්‍රධානූකූව ඔසවා දෙමළ ඊළාම් විමුක්ති සටනට තම සහයෝගය පල කර ඇත.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments