ජනපති මෛත්රීපාල සිරිසේන අසනීප වී පොළොන්නරුවේ සිට කොළඹට හොලිකොප්ටරයේ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.වසර ගණනක් සිට මොහු මුත්රාශය ආශ්රිත අසනීපයකින් පෙළෙන්නකු බව සිරිසේනගේ ලගින් ඇසුරු කරන්නන් දන්නා කරුණක් බවත් කිසියම් ගුප්ත කරුණක් නිසා මොහුව ඇතුල් කර ඇත්තේ කොළඹ යුධ හමුදා රෝහලට බවයි වාර්තා වන්නේ.
මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ සිරිසේන ජනාධිපතිවරයා සිංහල අලුත් අවුරුද්ද සැමරිම මගහැරිම සදහා මේ අකාරයට රෝහල්ගතව සිටින බවයි.
පොරෝ පහරකින් මිය ගිය ඔහුගේ සහෝදර වැලි රජුගේ සිද්ධිය නිසාමෙවර සිරිසේන සිංහල අවුරුදු සමරන්නේ නැති බව ඔහුගේ සම්බන්දකරණ ලේකම් ප්රකාශ කර තිබේ.නමුත් වැලි රජුගේ මරණය සහබාගි වීම ඕනෑකමින් මග හැර සිංගප්පුරුවේ ගත කල මෛත්රීය හදිසියේම කිඹුල් කඳුළු හෙලන්නේ මන්ද?
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment