Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » සිරිසේන රට පාවාදෙයි-No Fire Zone’ ජාතික නාලිකාවෙන් පෙන්විමට සුදානමක්! (Video)

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයට සිංහල හඩ කවා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ලබාදෙන මෙන් කැල්ලම් මැක්රේ (Callum Macrae) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමට කැමැත්ත පලකර තිබෙන බව ලන්ඩන් සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

“සිංහල භාෂාවට හඩකවා ඇති මෙම චිත්‍රපටය 2015.03.10 වන දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදි තිරගත කර කර ඇති බවත් ශ්‍රී ලංකාවේ රූපවාහිණි නාලිකාවක් මෙම චිත්‍රපටය තිරගත කරන මෙන් කැල්ලම් මැක්රේගෙන් එම අවස්ථාවේදි ඉල්ලීමක් කර ඇති අතර එයට ජාතික නාළිකාව හරහා අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

කොටි ත්‍රස්තවාදීන් විමුක්ති සංවිධානයක් ලෙස සාධාරණීකරනය කරන ළද මෙම වාර්තා වැඩසටහන පැයකට අධික කාලයක් විකාශය වන්නකි.

Sri Lanka and Sirisena: is the country really changing?  නමින් Channel 4 News විකාශය කල අයුරු 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments