Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ජහපාලකයෝ රටේ ආර්ථිකය කම්බස් කරයි -Hutch,Airtel රටින් යයි!

වේගවත් සංවර්ධණය සමගින් දිනෙන් දින ඉදිරියට ගිය රට පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව සම්පුර්ණයෙන්ම නතරවිම හේතුවෙන් ප්‍රධාන පෙලේ විදේශිය ආයොජකයන් රැසක් සිය ව්‍යාපාර කටයුතු ශ්‍රි ලංකාව තුල නතර කිරිමට තිරණය කර තිබෙන බව වාර්තා වේ.

ආර්ථික විශ්ලේෂණයක යෙදේන LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ රටේ සංනිවේදන සපයන ප්‍රධාන පෙලේ සමාගම් දෙකක් වන A Hutchison Whampoa Company   (Hutch) සහ Bharti Airtel Lanka (Airtel) යන සමාගම් දෙකම ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු නතර කිරිමට තිරණය කර තිබේ.


විදේශ විනිමය වෙළෙඳ පොල විෂයෙහි මේ දිනවල ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන මැදිහත් විම් සීමා කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ටොඩ් ෂ්නයිඩර් මහතා අවධාරණය කර තිබෙනවා. පසුගියදා කොළඹදි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ 

මුර්ත දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය 2014 වසරේදි සියයට 7.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2015 වසරේදි සියයට 6-7 ක ශක්තිමත් පරාසයක් තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.උද්ධමනය පහළ තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ,වැටුප් සහ වේතන ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වර්ධනය වීමත් සමඟ උද්ධමනය ඉහළ යෑම සඳහා යම් පීඩනයක් ඇති විය හැකි බවද ඔහු සදහන් කර තිබේ.

මේ අතර මුදල් අමත්‍ය රවි කරුණානයක මහතා පසුගියදා අග්‍රාමාත්‍යවරයා සමග පැවති රැස්විමකදි පවසා ඇත්තේ වැඩිකල වැටුප් ලබාදිම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනිම ඉතා අපහසු කාර්යය බවට පත්ව ඇති බවයි.කෙසේ නමුත් මහා මැතිවරණය පවත්වා අවසාන වනතෙක් අර්ථික අර්බුදය රට හමුවේ අණාවරණය නොවන අකාරයට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා රවිට පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com




About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments