Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ගොඨා අල්ලනු -අනුර රනිල්ගේ දෙපා වදියි

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සායම හොදා හැරිය බවත් නැවතත් තමන්ට පක්ෂය හා රට තුල අහිමි වි ගිය තැන යලි ලබා ගැනිමටනම් අඩුම තරමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්‍ෂව වත් අත් අඩංගුවට ගන්නා ලෙස ජාතික විධායක සභාව තුල අඬා වැටෙමින් ඩීල් කුමාර හේවත් ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානයක ඉල්ලා තිබේන බව වාර්තා වේ.

ඇවන්ගාඩ් සිද්ධිය පාදක කරගනිමිනි ඊයේ (11)  පැවති විධායක සභා රැස්වීමේදී ගෝඨාබය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කල බව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කලේ.

කෙසේ නමුත් එම කරුණු සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් ජාතික විධායක සභාව නියෝජනය කරන බහුතරයක් නිහඩව සිටි අතර රනිල්,අනුර සහ වික්‍රමබාහු පමණක් කතා කල බවයි ඔහු සදහන් කලේ.
 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments